K11 එකක් ලිඳට රිවස් කරන සද්දක් ඇහුනා..හික් හික් !! තව එකෙක් ඔහොම කිව්වා !ඌ කිව්වේ මාර්කට් එක බලන්න ඇඩ් එක දැම්ම කියල
![]()

K11 එකක් ලිඳට රිවස් කරන සද්දක් ඇහුනා..හික් හික් !! තව එකෙක් ඔහොම කිව්වා !ඌ කිව්වේ මාර්කට් එක බලන්න ඇඩ් එක දැම්ම කියල
![]()

මූ බයික් ගැන අහකොටත් ඕක කිව්වාට ඒ වෙනකොටත් මූ ඕක අරගෙනත් ඉවරයිනෙ..![]()

K11 එකක් ලිඳට රිවස් කරන සද්දක් ඇහුනා..![]()

පැන පැන ගියේ මිස් එක නිසා වෙන්ට ඇති ! 
ලී.ලි.රිදිලා
යකෝ මහින්ද මාමිට කියන්න ඕන අල ළූණු ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තලා විකියට කියල කැනඩාවෙන් ගෙන්නන්න කියල![]()

ලී.ලි.
![]()
![]()
ඇයි යකෝ කුණු ඉන්දියන් ළූණු කන්නේ අහවල් එකටද ? ජම්බෝල වගේ කැනේඩියන් ළූණු කනවා නේ ගෙන්නුවනම්
අනික කිලෝ හතර හමාරක් ! කුණු කොල්ලෙට ! 
ඇයි යකෝ කුණු ඉන්දියන් ළූණු කන්නේ අහවල් එකටද ? ජම්බෝල වගේ කැනේඩියන් ළූණු කනවා නේ ගෙන්නුවනම්
අනික කිලෝ හතර හමාරක් ! කුණු කොල්ලෙට !
![]()

![]()
හපොයි, හිනාවෙලා බඩ රිදෙනවෝ..

හිනා උනා ඇති කඹේ දාපන් අරූට ගොඩට එන්න 
K11 එකක් කඹේන් ගොඩ ගන්න අලියා එනකන් ඉන්න වෙනවා..හිනා උනා ඇති කඹේ දාපන් අරූට ගොඩට එන්න
![]()

ගුඩ් නයිට් වේවා.. මමත් තව ටිකකින් යනවා..මම යනවා කොසෝ ...විකියෝ !! ගුඩ් නයිට් වේවා !! (විහිලු කරේ ගණන් ගන්න එපෝ)
නෑමැරීඩ් ක්ලබ් එකේ මාමිල ටික කිරිකොට් මැච් එකට එන්නෙ නැතෙයි....![]()
උබට මොල්ද? උබට ඉස්කයිප් අයිඩිය පි එම කරන්නම් අපිය
එසේත් නැත්නම් අපේ නගාගෙ අයිඩිය එවන්නම් අපිය , යු කේ වල අර්තාපල් 5 කේ.ජි සැක පවුම් එකයි![]()

යකෝ දන්නවනම් අයියත් එක්ක සෙට් වෙලා uk වලින් අල ගෙන්නන වැඩේ පටන් ගන්නවනේ....

මාත් දන්නේ හවස බන්කකුල හීරිලලු !! අනේ මන්ද මට නම් ඔය මෝටර් බයිසිකල් පෙන්නන්න බැරි ඕකනේ බන් !
අද බයික් කාරයොන්ට අපලයි වගේ .. අපි වැඩ කර කර ඉන්නකොට බයික් එකක් ආවා හැරව්ව ඌ බිම බයික් එක ඉස්සරහට ගියා !
වාහන වලම යන්න බැරි එකේ රෝද දෙකෙන් යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් බන් !
මූ බයික් ගැන අහකොටත් ඕක කිව්වාට ඒ වෙනකොටත් මූ ඕක අරගෙනත් ඉවරයිනෙ..![]()


බස් ලබ්බෝ උඹ බොන්ගොව අරන් පලයන් ! ගිහින් පාවිච්චි කරපන් ! මෙහෙ නිකන් තියෙන එකනේ බන්ඔය බයික් ලබ්බ පැත්තකට දාහන් !
![]()
ස්තූති වචනෙට...... ඒත් මගේ වැඩ වලට, රෝද හතරකින් යන එක පාඩුයි බං...... අනිත් එක, බයික් එකට උනත්, තෙල් වියදම කිලෝ මීටරේට රු.4කට කිට්ටුයි.... අනිත් වේස්ටේජ් එක්ක බලද්දි, බයික් එකක් නඩත්තුවත් ලෙහෙසි නෑ....... 
A : අලෝ ඩොක්ටර් !
B : හ්ම්ම් ඔව්ව්ව්ව්ව්
A : මට එපොයිමන්ට් එකක් දාගන්න ඕන හෙට
B : හ්ම්ම්...ඕවර් ද ෆෝන් නම් එපොයිමන්ට් දෙන්නේ නෑනේ
A : එහෙමද ..එහෙනම් මට එන්නම වෙනවද එපොයිමන්ට් එක ගන්න ?
B : ඔව් ... මොකද්ද අමාරුව ?
A : දතේ අමාරුවක් ඩොක්ටර් !
B : ආ දතේ අමාරුවට එපොයිමන්ට් ඕන නෑ නිකන් ගන්නවා
A : ජංගි දාලද නිකන් ගන්නේ ?
B : වල් පරයා !![]()
මම හිතුව තෝ කියල
A : හූ හූ !! උඹ ලිඳේ![]()
ඕක ඈහුවහම "ඈහ්" කිව්වහම...... 