EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් !! තව එකෙක් ඔහොම කිව්වා ! :lol: ඌ කිව්වේ මාර්කට් එක බලන්න ඇඩ් එක දැම්ම කියල :rofl:
    K11 එකක් ලිඳට රිවස් කරන සද්දක් ඇහුනා.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ බයික් ගැන අහකොටත් ඕක කිව්වාට ඒ වෙනකොටත් මූ ඕක අරගෙනත් ඉවරයිනෙ.. :dull:

    මුන්ට දෙයක් තේරුම් කරලා දෙන්න අමාරුයි බන් ! මම ඌ ඔය තැන ගන්නකොටත් කිව්වා කෝ ඇහුවද ? කියන කට කකුස්සියක අතුල්ලා ගන්නවා ඊට හොඳා ! :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: රිදිලා



    යකෝ මහින්ද මාමිට කියන්න ඕන අල ළූණු ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තලා විකියට කියල කැනඩාවෙන් ගෙන්නන්න කියල :P
    ලී.ලි.

    :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලී.ලි.

    :lol: :lol:

    :rofl: ඇයි යකෝ කුණු ඉන්දියන් ළූණු කන්නේ අහවල් එකටද ? ජම්බෝල වගේ කැනේඩියන් ළූණු කනවා නේ ගෙන්නුවනම් :P අනික කිලෝ හතර හමාරක් ! කුණු කොල්ලෙට ! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඇයි යකෝ කුණු ඉන්දියන් ළූණු කන්නේ අහවල් එකටද ? ජම්බෝල වගේ කැනේඩියන් ළූණු කනවා නේ ගෙන්නුවනම් :P අනික කිලෝ හතර හමාරක් ! කුණු කොල්ලෙට ! :lol:
    :rofl: :rofl:
    හපොයි, හිනාවෙලා බඩ ‍රිදෙනවෝ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා කොසෝ ...විකියෝ !! ගුඩ් නයිට් වේවා !! (විහිලු කරේ ගණන් ගන්න එපෝ ;) )
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා කොසෝ ...විකියෝ !! ගුඩ් නයිට් වේවා !! (විහිලු කරේ ගණන් ගන්න එපෝ ;) )
    ගුඩ් නයිට් වේවා.. මමත් තව ටිකකින් යනවා..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැරීඩ් ක්ලබ් එකේ මාමිල ටික කිරිකොට් මැච් එකට එන්නෙ නැතෙයි.... :confused::confused:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබට මොල්ද? උබට ඉස්කයිප් අයිඩිය පි එම කරන්නම් අපිය
    එසේත් නැත්නම් අපේ නගාගෙ අයිඩිය එවන්නම් අපිය , යු කේ වල අර්තාපල් 5 කේ.ජි සැක පවුම් එකයි :growl:
    :shocked::shocked: යකෝ දන්නවනම් අයියත් එක්ක සෙට් වෙලා uk වලින් අල ගෙන්නන වැඩේ පටන් ගන්නවනේ....:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් දන්නේ හවස බන් :eek: කකුල හීරිලලු !! අනේ මන්ද මට නම් ඔය මෝටර් බයිසිකල් පෙන්නන්න බැරි ඕකනේ බන් ! :sorry::yes: අද බයික් කාරයොන්ට අපලයි වගේ .. අපි වැඩ කර කර ඉන්නකොට බයික් එකක් ආවා හැරව්ව ඌ බිම බයික් එක ඉස්සරහට ගියා ! :dull: වාහන වලම යන්න බැරි එකේ රෝද දෙකෙන් යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් බන් !

    මූ බයික් ගැන අහකොටත් ඕක කිව්වාට ඒ වෙනකොටත් මූ ඕක අරගෙනත් ඉවරයිනෙ.. :dull:

    :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බෝ උඹ බොන්ගොව අරන් පලයන් ! ගිහින් පාවිච්චි කරපන් ! මෙහෙ නිකන් තියෙන එකනේ බන් :) ඔය බයික් ලබ්බ පැත්තකට දාහන් ! :yes:

    :cool: ස්තූති වචනෙට...... ඒත් මගේ වැඩ වලට, රෝද හතරකින් යන එක පාඩුයි බං...... අනිත් එක, බයික් එකට උනත්, තෙල් වියදම කිලෝ මීටරේට රු.4කට කිට්ටුයි.... අනිත් වේස්ටේජ් එක්ක බලද්දි, බයික් එකක් නඩත්තුවත් ලෙහෙසි නෑ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    A : අලෝ ඩොක්ටර් !
    B : හ්ම්ම් ඔව්ව්ව්ව්ව් :lol:
    A : මට එපොයිමන්ට් එකක් දාගන්න ඕන හෙට
    B : හ්ම්ම්...ඕවර් ද ෆෝන් නම් එපොයිමන්ට් දෙන්නේ නෑනේ
    A : එහෙමද ..එහෙනම් මට එන්නම වෙනවද එපොයිමන්ට් එක ගන්න ? :P
    B : ඔව් ... මොකද්ද අමාරුව ? :nerd:
    A : දතේ අමාරුවක් ඩොක්ටර් !
    B : ආ දතේ අමාරුවට එපොයිමන්ට් ඕන නෑ නිකන් ගන්නවා :lol:
    A : ජංගි දාලද නිකන් ගන්නේ ? :lol:
    B : වල් පරයා ! :angry: :growl: මම හිතුව තෝ කියල :frown:
    A : හූ හූ !! උඹ ලිඳේ :rofl:

    :lol: ඕක ඈහුවහම "ඈහ්" කිව්වහම...... :lol:
     
    Status
    Not open for further replies.