හිනහා වෙන්නේ යකෝ මක හින්දා......අහවල් තරහාමම යනවා කොසෝ ...විකියෝ !! ගුඩ් නයිට් වේවා !! (විහිලු කරේ ගණන් ගන්න එපෝ)

පියපුතු ගහන්නේ අවුරුදු කාලෙට විතරයිමැරීඩ් ක්ලබ් එකේ මාමිල ටික කිරිකොට් මැච් එකට එන්නෙ නැතෙයි....![]()

යකෝ දන්නවනම් අයියත් එක්ක සෙට් වෙලා uk වලින් අල ගෙන්නන වැඩේ පටන් ගන්නවනේ....
![]()

සුභ උදාසනක් , මිස්ටේර් ගරාජ්සුබ උදෑසනක් කුකුලනි...![]()

යකොඕ ආත්මේ මාරු කරගමුද?

හිනහා වෙන්නේ යකෝ මක හින්දා......අහවල් තරහා
පියපුතු ගහන්නේ අවුරුදු කාලෙට විතරයි
ල්වෙත් නැහැ ඔයි.....තනියෙන් හිනාවෙලා , බොක්කත් රිදෙනවා, ගැනිට හොරෙන් හිනාවෙන්නත් ඕනා...
සුභ උදාසනක් , මිස්ටේර් ගරාජ්
යකොඕ ආත්මේ මාරු කරගමුද?![]()

අර ජංගියකට ඇපොන්ට්මන්ට් එකක් ඕන එකා කේක් ගන්න යන්නේ කීයට ද අද?

අර ජංගියකට ඇපොන්ට්මන්ට් එකක් ඕන එකා කේක් ගන්න යන්නේ කීයට ද අද?

ව්‍යාපාර පැත්තේ ඉන්න සහ තමන් ගේම දේවල් කරන උන් ගෙන් අහන්නේ................
මේ දවස් වල ආර්ථිකයේ යම් හැකිලීමක් හෝ ස්ලෝවීමක් තියනව ද?
පොඩ්ඩක් දැනෙන ඩ්‍රොප් එකක් සෙට් වී තිබේ................
උඹලටත් මෙහෙම වෙනවද මේ දවස්වල?

පහු ගිය මාස කීපයේ සිටම ඔහොම තමයි..ව්‍යාපාර පැත්තේ ඉන්න සහ තමන් ගේම දේවල් කරන උන් ගෙන් අහන්නේ................
මේ දවස් වල ආර්ථිකයේ යම් හැකිලීමක් හෝ ස්ලෝවීමක් තියනව ද?
පොඩ්ඩක් දැනෙන ඩ්‍රොප් එකක් සෙට් වී තිබේ................
උඹලටත් මෙහෙම වෙනවද මේ දවස්වල?

ව්‍යාපාර පැත්තේ ඉන්න සහ තමන් ගේම දේවල් කරන උන් ගෙන් අහන්නේ................
මේ දවස් වල ආර්ථිකයේ යම් හැකිලීමක් හෝ ස්ලෝවීමක් තියනව ද?
පොඩ්ඩක් දැනෙන ඩ්‍රොප් එකක් සෙට් වී තිබේ................
උඹලටත් මෙහෙම වෙනවද මේ දවස්වල?
පහු ගිය මාස කීපයේ සිටම ඔහොම තමයි..![]()
කොහොමත් ඩූලි මුල සිට කෝඩ කාලය යයි වහරනු ලබන කාලය එනවා ඩ්‍රොප් එකක් එනවා. නමුත් නොවැම්බර් මුල වන විට එය නැවත උඩට එනවා............මම දන්න තරමින් අපේ කම්පැනියෙත් එහෙම තමයි... සෑහෙන ඩ්‍රොප් එකක් තියෙනවා... සල්ලි ගන්න තියෙන උන් සල්ලි දෙන්නෙත් නෑ...

පනුවෝ දත් හාරන්නෙත් නොවැම්බර් ඉඳන්ද ?කොහොමත් ඩූලි මුල සිට කෝඩ කාලය යයි වහරනු ලබන කාලය එනවා ඩ්‍රොප් එකක් එනවා. නමුත් නොවැම්බර් මුල වන විට එය නැවත උඩට එනවා............
නමුත් දැන් නොවැම්බරයෙන් සති 2ක් ගිහිනුත්, අර තිබ්බටත් වඩා ඩ්‍රොප් එක පීක් වෙනව වගේ..............![]()

ඒක නෙවෙයි බං කාරණේ.....පනුවෝ දත් හාරන්නෙත් නොවැම්බර් ඉඳන්ද ?![]()
කොහොමත් ඩූලි මුල සිට කෝඩ කාලය යයි වහරනු ලබන කාලය එනවා ඩ්‍රොප් එකක් එනවා. නමුත් නොවැම්බර් මුල වන විට එය නැවත උඩට එනවා............
නමුත් දැන් නොවැම්බරයෙන් සති 2ක් ගිහිනුත්, අර තිබ්බටත් වඩා ඩ්‍රොප් එක පීක් වෙනව වගේ..............![]()