EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද මහතා ප්‍රීතියෙන් පසුවන සෙයකි.............

    :no: මා මළ පසුවවත් මට ප්‍රීතියෙන් ඉන්නට ඇහැක් නම් ? :oo:

    ඊයේ හාමුදුරුවන්ගෙන් නඩුත් අහලා බඩුත් (බෝතල්) ගසලා ආවා කියලා ආරංවි.. :D

    නෑ බන් මොන බෝතල් ද :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: මා මළ පසුවවත් මට ප්‍රීතියෙන් ඉන්නට ඇහැක් නම් ? :oo:

    නෑ බන් මොන බෝතල් ද :no:
    අහෝ..ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමි................:dull::(
    ඇයි වයින් බෝතලේ....සංකපාල ප්‍රඩක්ට්ස්...............:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහෝ..ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමි................:dull::(
    ඇයි වයින් බෝතලේ....සංකපාල ප්‍රඩක්ට්ස්...............:baffled:

    අහ්හ් වයින් මදක් නම් බිව්වා තමයි ..බෝතලේ අඩියනේ තිබ්බේ :baffled: එක නම් පංකාදුයි ! උඹ හැදුවනම් බෝතලයක් වත් ඉල්ලා ගන්න තිබ්බ ! ඌට වදේ වෙන්න බෑනේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්හ් වයින් මදක් නම් බිව්වා තමයි ..බෝතලේ අඩියනේ තිබ්බේ :baffled: එක නම් පංකාදුයි ! උඹ හැදුවනම් බෝතලයක් වත් ඉල්ලා ගන්න තිබ්බ ! ඌට වදේ වෙන්න බෑනේ :dull:
    මේ පාර හදනවා ය.........

    අර පට්ට පදුරිට හෙණ ම ගහපිය වල් වේ*&&^%^&&**$$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පාර හදනවා ය.........

    අර පට්ට පදුරිට හෙණ ම ගහපිය වල් වේ*&&^%^&&**$$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry:

    සිරාවට හදහන්කෝ කම්මැලි නොවී ! :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩක් නෑ කියල ඔලුවක් කියල නමට හරි අපිට කියන්න පුළුවන් එකක් හරි ඉතුරු වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕන ! මට නම් කලකිරිලා බන් ඉන්නේ :dull:
    සේම් හියර් බන්.....
    සිරාවටම දැන් නම් ජිවත් වෙන්නේ නොමැරී ඉන්න බැරි කමට :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නෑ කියල ඔලුවක් කියල නමට හරි අපිට කියන්න පුළුවන් එකක් හරි ඉතුරු වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕන ! මට නම් කලකිරිලා බන් ඉන්නේ :dull:

    සේම් හියර් බන්.....
    සිරාවටම දැන් නම් ජිවත් වෙන්නේ නොමැරී ඉන්න බැරි කමට :dull:
    මී ටූ..................:dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේම් හියර් බන්.....
    සිරාවටම දැන් නම් ජිවත් වෙන්නේ නොමැරී ඉන්න බැරි කමට :dull:

    මට නම් දැන් කිසි දෙයක් ගැන ආසාවක් නෑ බන් :yes::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හිහි ! ඔය බනින්නේ ගෙදර සර්වන්ට් ට බන් ...කිඹුලා තැඹිලි පාඩම් කොරන්න දාල පල් ගඳක් එනවා කියල ඒ මනුස්සය විසික් කරලා ඒ ටික :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිහි ! ඔය බනින්නේ ගෙදර සර්වන්ට් ට බන් ...කිඹුලා තැඹිලි පාඩම් කොරන්න දාල පල් ගඳක් එනවා කියල ඒ මනුස්සය විසික් කරලා ඒ ටික :baffled::rofl:
    :lol: :lol:
     
    Status
    Not open for further replies.