ඊයේ හාමුදුරුවන්ගෙන් නඩුත් අහලා බඩුත් (බෝතල්) ගසලා ආවා කියලා ආරංවි..ahh koso![]()

නඩුයි-බඩුයි දෙකම හාමුදුරුවන් ගේ වුනාම එහෙම තමා...........ඊයේ හාමුදුරුවන්ගෙන් නඩුත් අහලා බඩුත් (බෝතල්) ගසලා ආවා කියලා ආරංවි..![]()

තරින්ද මහතා ප්රීතියෙන් පසුවන සෙයකි.............
මා මළ පසුවවත් මට ප්රීතියෙන් ඉන්නට ඇහැක් නම් ? 
ඊයේ හාමුදුරුවන්ගෙන් නඩුත් අහලා බඩුත් (බෝතල්) ගසලා ආවා කියලා ආරංවි..![]()

අහෝ..ප්රකාශය ඉල්ලා අස්කර ගනිමි................මා මළ පසුවවත් මට ප්රීතියෙන් ඉන්නට ඇහැක් නම් ?
නෑ බන් මොන බෝතල් ද![]()



අහෝ..ප්රකාශය ඉල්ලා අස්කර ගනිමි................
ඇයි වයින් බෝතලේ....සංකපාල ප්රඩක්ට්ස්...............![]()
එක නම් පංකාදුයි ! උඹ හැදුවනම් බෝතලයක් වත් ඉල්ලා ගන්න තිබ්බ ! ඌට වදේ වෙන්න බෑනේ 
මේ පාර හදනවා ය.........අහ්හ් වයින් මදක් නම් බිව්වා තමයි ..බෝතලේ අඩියනේ තිබ්බේඑක නම් පංකාදුයි ! උඹ හැදුවනම් බෝතලයක් වත් ඉල්ලා ගන්න තිබ්බ ! ඌට වදේ වෙන්න බෑනේ
![]()




මේ පාර හදනවා ය.........
අර පට්ට පදුරිට හෙණ ම ගහපිය වල් වේ*&&^%^&&**$$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()


සේම් හියර් බන්.....වැඩක් නෑ කියල ඔලුවක් කියල නමට හරි අපිට කියන්න පුළුවන් එකක් හරි ඉතුරු වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕන ! මට නම් කලකිරිලා බන් ඉන්නේ![]()

මේ පාර හදනවා ය.........
අර පට්ට පදුරිට හෙණ ම ගහපිය වල් වේ*&&^%^&&**$$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()

වැඩක් නෑ කියල ඔලුවක් කියල නමට හරි අපිට කියන්න පුළුවන් එකක් හරි ඉතුරු වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕන ! මට නම් කලකිරිලා බන් ඉන්නේ![]()
මී ටූ..................සේම් හියර් බන්.....
සිරාවටම දැන් නම් ජිවත් වෙන්නේ නොමැරී ඉන්න බැරි කමට![]()




සේම් හියර් බන්.....
සිරාවටම දැන් නම් ජිවත් වෙන්නේ නොමැරී ඉන්න බැරි කමට![]()




හිහි ! ඔය බනින්නේ ගෙදර සර්වන්ට් ට බන් ...කිඹුලා තැඹිලි පාඩම් කොරන්න දාල පල් ගඳක් එනවා කියල ඒ මනුස්සය විසික් කරලා ඒ ටික![]()
