EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමුතුවෙන් හොයන්න ඕනේ නෑ, ෂෝ එක පටන්ගත්ත ගමන් කට්ටිය ත්‍රෙඩ් එකේ පිරිලා ඉඳි. ඔකේ ත්‍රෙඩ් එකක් වත් පිටු 70ට අඩුවෙන් ගිහින් තියනවාද ? ගොඩක් වෙලාවට ත්‍රෙඩ් 2ක්ම දාන්න වෙනවානේ.
    පුළුවන් නම් දාල දීපං....
    කොල්ලට මාර කුණක් කන්න වෙන්න ඇති මේ පාර සිංදු ටික හොයා ගන්න.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන් නම් දාල දීපං....
    කොල්ලට මාර කුණක් කන්න වෙන්න ඇති මේ පාර සිංදු ටික හොයා ගන්න.......
    ඌ කුණ කෑවානං ඌම එපැයි ත්‍රෙඩ් එකේ ඕවා දාන්න. ඌ කුණ කාලා වෙන උන් ඒවා ත්‍රෙඩ් එකේ දැම්මාම මොකද්ද ඇති වැඩේ ?
    කොහොමත් හෙට මට ත්‍රෙඩ් එකට එන්න වෙන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P මේ පාර නම් උගේ ඇට දෙකත් නැති වෙනවා ජොකා හලාගන්නවට අමතරව :baffled: මොකද ඌ අනින්න යන්නේ කෙහෙල් ගහකට ! :rofl::rofl:
    කමක් නෑ බං........
    ඒක උගේ ටැලන්ට් එක ලු නේ........අපට ඒක නෑ ලු නේහ්................:rofl:

    ඕකට වෙන්නෙත් අර පොලිස්පරීක්ෂකයට වෙච්ච දේ කවද හරි...සල්ලං වෙන්නේ ඔය ගණිකාවක් ගෙන් තමා........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අමුතුවෙන් හොයන්න ඕනේ නෑ, ෂෝ එක පටන්ගත්ත ගමන් කට්ටිය ත්‍රෙඩ් එකේ පිරිලා ඉඳි. ඔකේ ත්‍රෙඩ් එකක් වත් පිටු 70ට අඩුවෙන් ගිහින් තියනවාද ? ගොඩක් වෙලාවට ත්‍රෙඩ් 2ක්ම දාන්න වෙනවානේ.

    වෙන වැඩකට හොයන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමක් නෑ බං........
    ඒක උගේ ටැලන්ට් එක ලු නේ........අපට ඒක නෑ ලු නේහ්................:rofl:

    ඕකට වෙන්නෙත් අර පොලිස්පරීක්ෂකයට වෙච්ච දේ කවද හරි...සල්ලං වෙන්නේ ඔය ගණිකාවක් ගෙන් තමා........

    :lol: හික් හික් ! උගේ වල් ටැලන්ට් එක ගැන මේකේ මොකාද බන් නොදන්නේ ? :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ කුණ කෑවානං ඌම එපැයි ත්‍රෙඩ් එකේ ඕවා දාන්න. ඌ කුණ කාලා වෙන උන් ඒවා ත්‍රෙඩ් එකේ දැම්මාම මොකද්ද ඇති වැඩේ ?
    කොහොමත් හෙට මට ත්‍රෙඩ් එකට එන්න වෙන්නේ නෑ.

    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඕකට ත්‍රෙඩ් එකක් දානව බං.................:oo:
    මට ඊයෙ බඩ බුරුල් වෙලා ගියා ඒකටත් එකක් දාන්න ඕන.................:baffled:

    මේ ඉරිදට අළුතෙන් ජොකෙක් ගන්නවා...ඒකත් මම දානවා..........:rofl:

    :rofl: මේ දවස් වල කිරියේ අළුත්ම ට්‍රෙන්ඩ් එක....... ගාමන්ට් කෑල්ලක් බැන්දොත්..... ලෝයර් කෙනෙක් බැන්දොත්..... බඩුවක් බැන්දොත්..... දොස්තර කෙනෙක් බැන්දොත්...... හෆොයි.... මුන් හෙට අනිද්දට මොන මගුලක් බදින්න ලෑස්ති වෙලා ත්‍රෙඩ් දායිද දන්නේ නෑ...... :P
     
    kingdewi

    Well-known member
  • :rofl: මේ දවස් වල කිරියේ අළුත්ම ට්‍රෙන්ඩ් එක....... ගාමන්ට් කෑල්ලක් බැන්දොත්..... ලෝයර් කෙනෙක් බැන්දොත්..... බඩුවක් බැන්දොත්..... දොස්තර කෙනෙක් බැන්දොත්...... හෆොයි.... මුන් හෙට අනිද්දට මොන මගුලක් බදින්න ලෑස්ති වෙලා ත්‍රෙඩ් දායිද දන්නේ නෑ...... :P

    පුර්ණ අසහනේ බන් ...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P මේ පාර නම් උගේ ඇට දෙකත් නැති වෙනවා ජොකා හලාගන්නවට අමතරව :baffled: මොකද ඌ අනින්න යන්නේ කෙහෙල් ගහකට ! :rofl::rofl:
    :baffled::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ්ව වෙනුවට කොට්ටේ තුරුල් කරන් නිදා ගන්න එකා අත උස්සන්න බලන්න....... :rolleyes: :P :lol:

    මේ ජබුක් හඩ කොහෙන්ද.....?? :dull: :P ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මේ දවස් වල කිරියේ අළුත්ම ට්‍රෙන්ඩ් එක....... ගාමන්ට් කෑල්ලක් බැන්දොත්..... ලෝයර් කෙනෙක් බැන්දොත්..... බඩුවක් බැන්දොත්..... දොස්තර කෙනෙක් බැන්දොත්...... හෆොයි.... මුන් හෙට අනිද්දට මොන මගුලක් බදින්න ලෑස්ති වෙලා ත්‍රෙඩ් දායිද දන්නේ නෑ...... :P
    ආ.. රත්නේ.. :P
    මේ, අර gen4 ලැප්ටොප් හොයන එකා උඹට කෝල් කලාද ?

    මොකද මේ උඹට stamina මදි කියන්නේ ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයිෆ්ව වෙනුවට කොට්ටේ තුරුල් කරන් නිදා ගන්න එකා අත උස්සන්න බලන්න....... :rolleyes: :P :lol:

    මේ ජබුක් හඩ කොහෙන්ද.....?? :dull: :P ;)
    :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේකේ ත්‍රෙඩ් එකක් දානවා........
    FIT JOKA MAGE කියලා.................

    මචංලා ලෙව කාල ලෙව කාල මම ගත්තා අළුත් ජොකෙක්......
    මම හුගක් කල් ඉදන් ගන්න හිටියෙ.......කියල දානවා.........................

    :rofl: අයියෝ සල්ලි..... දැන්නේ මීටර් උනේ....... :lol:
     
    kingdewi

    Well-known member
  • වයිෆ්ව වෙනුවට කොට්ටේ තුරුල් කරන් නිදා ගන්න එකා අත උස්සන්න බලන්න....... :rolleyes: :P :lol:

    මේ ජබුක් හඩ කොහෙන්ද.....?? :dull: :P ;)

    මේ ජබුක් නාදය වඩා ම තදට ඇසෙනුයේ උඩු මහලක පිහිටි පරිගණක වෙළඳ සැලකට විය යුතුය :P
     
    Status
    Not open for further replies.