උඹලාගේ පප්පා තුවක්කු බටෙන් ගේම දුන්න ජාතියේ උන් බං

උඹලාගේ පප්පා තුවක්කු බටෙන් ගේම දුන්න ජාතියේ උන් බං![]()

දඩෝන් ගාල සද්දයක් ආවා තැන්නේ කුඹුරෙන් 
අතෙන් කටෙන් එල්ලං කියලා පහු වෙලා පොස්ට් එකක් දාල තියෙයි..තුවක්කුව පත්තු කරගෙන වගේ පප්පගේ !
![]()

මොකක්....![]()
අනිවා !!මූ කියනවා කෝල් කරලා වින්ඩෝස් 8 හොඳයි කියපු හැමෝගෙම රෙප් කපනවලු
දුනියාවේ මූට මොන අටේ ජනේලද ?
![]()
ජයග්රාහී 7 මැ නැවතත්
නොදන්න *කට වඩා දන්න *ජ්ජ හොඳයි බොලන්

උඹලාගේ පප්පා තුවක්කු බටෙන් ගේම දුන්න ජාතියේ උන් බං![]()


දැන් එහෙ උරෝ නැහැදඩෝන් ගාල සද්දයක් ආවා තැන්නේ කුඹුරෙන්
![]()
ගිය මහවස්සට උන් ඔක්කොම අතුරුදහන්තඩි අක්කාගේ කඩේ හොඳට පුරුදුයි වගේ..
උන් කන්න ඕනා නම් , නුවර අනුරාධපුර පාරේ , සීගිරියට හැරෙන හන්දිදියේ , තඩි අක්කලාගේ කඩේට පලයන් .....නැති මසක් නැහැ ,
දැන් එහෙ උරෝ නැහැගිය මහවස්සට උන් ඔක්කොම අතුරුදහන්


දැන් එහෙ උරෝ නැහැගිය මහවස්සට උන් ඔක්කොම අතුරුදහන්

නැහැ බන් රිසවෙසන්ස් වතුරෙන් යටවෙලා.....තඩි අක්කාගේ කඩේ හොඳට පුරුදුයි වගේ..
අයි බන් , එකපාරක් ගිය එකෙක්කුට අමතක වෙන්නේ නැහැ, යන හැම එකාම එතන නවත්වනවා , අර පොල් අතු කඩේ වගේ , ආයේ උන්ගේ සයිස් එක සුමෝ කාරයෝ වගේ
වැස්සට වල ඌරො හේදිලා යනවද බං ?![]()
නැහැ බන් රිසවෙසන්ස් වතුරෙන් යටවෙලා.....ඇයි වැස්සට උන් කූරියා ගහනවද ?![]()
එහෙනං මේ දවස වල ඇත්තේ හොඳට නාල පිරිසිඳු වෙච්ච වල් ඌරෝ වෙන්න ඇති..නැහැ බන් රිසවෙසන්ස් වතුරෙන් යටවෙලා.....

නැහැ බන් උන් එතකොට වෙන පැතිවලට යනවාඑහෙනං මේ දවස වල ඇත්තේ හොඳට නාල පිරිසිඳු වෙච්ච වල් ඌරෝ වෙන්න ඇති..![]()
