EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලාගේ පප්පා තුවක්කු බටෙන් ගේම දුන්න ජාතියේ උන් බං :lol:

    :rofl::rofl: දඩෝන් ගාල සද්දයක් ආවා තැන්නේ කුඹුරෙන් :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: තුවක්කුව පත්තු කරගෙන වගේ පප්පගේ ! :P
    අතෙන් කටෙන් එල්ලං කියලා පහු වෙලා පොස්ට් එකක් දාල තියෙයි.. :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකක්....:shocked:

    අනිවා !! :lol: මූ කියනවා කෝල් කරලා වින්ඩෝස් 8 හොඳයි කියපු හැමෝගෙම රෙප් කපනවලු :rofl::rofl: දුනියාවේ මූට මොන අටේ ජනේලද ? :P

    ජයග්‍රාහී 7 මැ නැවතත්
    නොදන්න *කට වඩා දන්න *ජ්ජ හොඳයි බොලන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජයග්‍රාහී 7 මැ නැවතත්
    නොදන්න *කට වඩා දන්න *ජ්ජ හොඳයි බොලන්

    මිදී වලට පැනපු අනාත නරියත් ඕක කිව්වලු ඉස්සර :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹලාගේ පප්පා තුවක්කු බටෙන් ගේම දුන්න ජාතියේ උන් බං :lol:
    :sorry::sorry:
    උන් කන්න ඕනා නම් , නුවර අනුරාධපුර පාරේ , සීගිරියට හැරෙන හන්දිදියේ , තඩි අක්කලාගේ කඩේට පලයන් .....නැති මසක් නැහැ ,

    :rofl::rofl: දඩෝන් ගාල සද්දයක් ආවා තැන්නේ කුඹුරෙන් :lol:
    දැන් එහෙ උරෝ නැහැ :( ගිය මහවස්සට උන් ඔක්කොම අතුරුදහන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry:
    උන් කන්න ඕනා නම් , නුවර අනුරාධපුර පාරේ , සීගිරියට හැරෙන හන්දිදියේ , තඩි අක්කලාගේ කඩේට පලයන් .....නැති මසක් නැහැ ,


    දැන් එහෙ උරෝ නැහැ :( ගිය මහවස්සට උන් ඔක්කොම අතුරුදහන්
    තඩි අක්කාගේ කඩේ හොඳට පුරුදුයි වගේ.. :P

    වැස්සට වල ඌරො හේදිලා යනවද බං ? :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තඩි අක්කාගේ කඩේ හොඳට පුරුදුයි වගේ.. :P
    අයි බන් , එකපාරක් ගිය එකෙක්කුට අමතක වෙන්නේ නැහැ, යන හැම එකාම එතන නවත්වනවා , අර පොල් අතු කඩේ වගේ , ආයේ උන්ගේ සයිස් එක සුමෝ කාරයෝ වගේ :D
    වැස්සට වල ඌරො හේදිලා යනවද බං ? :oo:
    නැහැ බන් රිසවෙසන්ස් වතුරෙන් යටවෙලා.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ බන් රිසවෙසන්ස් වතුරෙන් යටවෙලා.....
    එහෙනං මේ දවස වල ඇත්තේ හොඳට නාල පිරිසිඳු වෙච්ච වල් ඌරෝ වෙන්න ඇති.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා බොරුවට ගහ ගන්න ෂෝ එකක් බලන්න.. :P
     
    Status
    Not open for further replies.