නැත්තන් කොහෙ ඉදන් යන්නද බොලඋබ 5 වෙනිදා නුවර ඉදන්ද යන්නේ![]()

උබ එනවද?

නැත්තන් කොහෙ ඉදන් යන්නද බොලඋබ 5 වෙනිදා නුවර ඉදන්ද යන්නේ![]()


නැත්තන් කොහෙ ඉදන් යන්නද බොල
උබ එනවද?![]()





නැත්තන් කොහෙ ඉදන් යන්නද බොල
උබ එනවද?![]()

අඩොව් එල එල
මම නුවර ඉදන් තනියෙන් කොලබ යන්න දන්නේ නැතුව හිටියේ![]()


අඩොව් එල එල
මම නුවර ඉදන් තනියෙන් කොලබ යන්න දන්නේ නැතුව හිටියේ![]()

මාත් දන්නෙ නැහ් කුකුලො අපි දෙන්න හොයගනවත් යමු එහෙනම්අඩොව් එල එල
මම නුවර ඉදන් තනියෙන් කොලබ යන්න දන්නේ නැතුව හිටියේ![]()


අපි මෙහෙ ඉදන් බස් එකෙද යන්නෙ වාහන කට්ටක් නැද්ද හොයගන්න අපි තෙල් ගහගන යමන්ද?ආලෝ ආලෝ.....අපි එනවා.....කොසා අම්පයර් දැන් එක කොන්ෆොර්ම්.....
ලොකු අයියා සෙල්ලම් නොකරට කමක් නැ එදාට එනවනෙ?අහෝ ඛේදයකි!!!!!!![]()
එල මමයි විකියයි මේකෙන් කන්ෆර්ම්ඩ්.. සුමියා (cspmaxx, diluma, jk enawa travellers walin )


ට්‍රේනින්ග් සෙෂන් එකක් තියනව බං එදාට.............ලොකු අයියා සෙල්ලම් නොකරට කමක් නැ එදාට එනවනෙ?

ට්‍රේනින්ග් සෙෂන් එකක් තියනව බං එදාට.............
එන්න පුළුවන් වුනොත් එන්නං..........ෂුවර් නෑ...........![]()
OBA නැද්ද ?මාත් දන්නෙ නැහ් කුකුලො අපි දෙන්න හොයගනවත් යමු එහෙනම්![]()

යකෝ අතරමන් වෙයිදඅපි මෙහෙ ඉදන් බස් එකෙද යන්නෙ වාහන කට්ටක් නැද්ද හොයගන්න අපි තෙල් ගහගන යමන්ද?

මූ ඊළඟට නයිට්මෙල් එකෙත් යමූ කිව්වොත් නං පැත්ත පළාතේ යන්න එපා..කොච්චියේ යමුකෝ![]()
