EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෑනියන්ගේ වස්ත්‍රය... :nerd::dull:
    යකෝ ඒ කියන්නෙ අම්මගෙ රෙද්ද කියන එක නේද :shocked::baffled:

    බයිද වේ... මං ආයේ ආවෝ
    :cool:
    උඹ කොහෙවත් ගිහින් හිටියාද ? :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෑනියන්ගේ වස්ත්‍රය... :nerd::dull:
    යකෝ ඒ කියන්නෙ අම්මගෙ රෙද්ද කියන එක නේද :shocked::baffled:

    බයිද වේ... මං ආයේ ආවෝ
    :cool:
    වයින් එක මොඩිෆයි කරල හදා ගත්තද?
    මම සසල හද විල් තෙරේ “නිල මධු සම්පාදක“ ධූරය ඔබතුමාට පිරිනැමුවා.....ඔබතුමා උන්නෙ නෑ නේ අහන්න................:(
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machanla mama thama bandala naha.mata kellekuth naha.hitiya eka boot ekak thibba mata. dan inna kellonwa sure karanna baha ban. kellonge oluwata sex gahala. kisima deyak gana hithanne naha. mata epa wela inne ban me jeewithe gana. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයින් එක මොඩිෆයි කරල හදා ගත්තද?
    මම සසල හද විල් තෙරේ “නිල මධු සම්පාදක“ ධූරය ඔබතුමාට පිරිනැමුවා.....ඔබතුමා උන්නෙ නෑ නේ අහන්න................:(
    :shocked: මං ත්‍රෙඩ් එකේ එහෙම එකක් දැක්කා
    මට රෙකෝඩිං එක අහන්න දෙනු රිසිද ? :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෑනියන්ගේ වස්ත්‍රය... :nerd::dull:
    යකෝ ඒ කියන්නෙ අම්මගෙ රෙද්ද කියන එක නේද :shocked::baffled:

    බයිද වේ... මං ආයේ ආවෝ
    :cool:

    ඇති යන්නත් අවා අප්ඩෙට් කරපන් සොස කටු දැන් :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකා කොලා බුලියක් දෙනවා කිව්වත් මම එන්නේ නැතෝ.. :D

    සිරාවට බන්
    කෝක් ලීටර් 10-15 ලඟින් තියල තිබ්බනම් මරුවට වැඩේ කරයි :lol::lol:

    මාස 3ක් ලංකාව තුළ කොකා කෝලා විකිණීම තහනම් කරයි
    News - Local


    ලංකාව තුළ මාස තුනකට කොකා කෝලා විකිණීම තහනම් කිරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ නිෂ්පාදිත දිනය, කාලය ඉකුත් වීමේ දිනය හා කාණ්ඩ අංකය සඳහන් නොකරන ලද කොකා කෝලා බෝතලයක් විකිණීම සඳහා බෙදා හැරීම නිසයි.

    එම චෝදනා තුනකට වෙන් වෙන්ව රු. 5,000/- බැගින් බියගම තේක්කවත්ත, කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට මුදලින් රු. 15,000/-ක දඩයක්ද නියම කර තිබෙන අතර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම හා විකිණීම මාස 3ක කාලයක් සඳහා මෙලෙස තහනම් වේ.

    මෙම නියෝගය ජාතික පුවත්පතක පළ කර ප්‍රසිද්ධ කරන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙන අතර එම දැන්වීම් වලට වැය වන මුදලද දඩයක් ලෙස කෝලා සමාගමෙන් අයගැනීමට නියෝග කර තිබේ.

    මීට පෙර 2010 වසරේ කොකා කෝලා සමාගමට එරෙහිව අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් අධිකරණය ගොනු කර තිබූණි.

    එමෙන්ම කටියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ගොනු කළ පෙර වැරැද්දක් ද මෙහිදී සැලකිල්ලට ගැනුණි. ෆැන්ටා පෝටෙලෝ බිම බෝතලයක නිෂ්පාදිත දිනය සඳහන් නොවීම එකී එක් පෙර වැරැද්දක් විය.

    1980 අංක 26 දරන ආහාර පනතේ 18(2) වන වගන්තිය යටතේ කොකා කෝලා සමාගමට ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ලබාදී තිබුණි.

    කොකාකෝලා බෝතලයක් තුළ හූනෙකු සිටි පුවතක් මීට පෙර තුස්තුන්දාහ විසින් හෙළි කරන ලදි. එම පුවත පහතින්.

    කොකා කෝලා යනු පිළිකා කාරකයකි

    කොකාකෝලා යනු පිළිකා කාරයකි. වසර 14ක් තිස්සේ කාන්තාවන් 25,000ක් පමණ යොදාගන බ්‍රිතාන්‍යයේ Minnesota විශ්වවිද්‍යාලයේ පරීක්ෂක කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ කොකාකෝලා, ස්ප්‍රයිට් වැනි බීම වර්ග වල ඇති සීනි මඟින් කාන්තාවන් ගේ ගැබ් ගෙල පිළිකා ඇතිවන බවයි. ඔවුන් විසින් මෙම සොයාගැනීම හෙළිකර තිබුනේ පෙරේදාය.

    මීට පෙර ඇමරිකාවේ වොෂින්ටන් නුවර Center for Science in the Public Interest (CSPI) කණ්ඩායම විසින් සොයාගන තිබුනේ කොකාකෝලා හා පෙප්සි වල අඩංගු දුඹුරු පැහැති කැරමල් වර්ණක මඟින් පෙනහලු, අක්මාව හා තෛරොයිඩ් ග්‍රන්ථි වල පිළිකා සෑදෙන බවයි. කොකාකෝලා වල අඩංගු 4-methylimidazole (4-MI) හා 2-methylimidazole (2-MI) යනු පිළිකා කාරක බවද ඔවුන් විසින් අවධාරණය කර තිබුණි.

    බ්‍රිතාන්‍යයේ කොකාකෝලා කෑන් එකක මෙම 4-MI මයික්‍රෝග්‍රෑම් 135ක් තිබෙන අතර එය ඇමරිකාවේ කොකාකෝලා කෑන් එකක තිබෙන 4-MI මෙන් 34 ගුණයක් බවද ඔවුන් විසින් අනාවරණය කර තිබුණි.

    ඉන්දියාවේ ගෘහාශ්‍රිතව නිපදවන කොකාකෝලා

    ඉන්දියාවේ කොකාකෝලා ප්‍රාදේශීය කාර්යාල මඟින් ගෘහාශ්‍රිතව කොකාකෝලා නිපදවීමට ජනතාවට පුරුදු කර තිබේ. එය රහසිගතව කරගන යන අතර එලෙස නිපදවන්නන් හට කොකාකෝලා කුඩු, කුඩා යන්ත්‍රයක් හා හිස් බෝතල් ලබාදේ.

    මෙලෙස ජනතාවගෙන් ගෘහාශ්‍රිතව නිපදවා ලැබෙන කොකාකෝලා 4ක් තත්ත්වයෙන් උසස් බෝතල් 12ක් හා එක් කර බෝතල් 16ක් අඩංගු කේස් එකකට දමා වෙළඳපළට යවනු ලබයි. ඉන්දියාවේ කොකාකෝලා බෝතලයක් රු. 12ක් පමණ වන විට එලෙස නිපදවන පුද්ගලයාට රු. 6ක් ලබාදෙන අතර 100%ක් ප්‍රාදේශීය ආයතන විසින් ලාභ ලබයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මෙහෙ ඉදන් බස් එකෙද යන්නෙ වාහන කට්ටක් නැද්ද හොයගන්න අපි තෙල් ගහගන යමන්ද?

    :cool: K11 මාර්ච් එකක් තියෙනවා....... ඒකේ වරෙව්..... තෙල් ලීටරේට බර ගානක් යන එකක්...... ;)
     
    Status
    Not open for further replies.