EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකත් ඇත්ත.....බට් කට පියාගෙනම උන්නම , උන් අපේ නිශ්ස්සබ්බ්ද කමෙන් උන් කියන එක හරි කියලා අපි පිලිගන්නවා කියලයි උන් හිතන්නේ
    නිහඩ බවෙන් සත්‍යය වහන්න බෑ බං.................:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ පෙරේදා දවසක, මේකේ එකෙක්, ඒක පාර්ශවීයව මාත් එක්ක මල පැනගෙන හිටියනේ...... ;) ඒත් ඉතින් ඌ තරහ උනාට, මම ඌත් එක්ක තරහ නැති නිසා, උදේම ගියා බුවා හම්බ වෙන්න..... මේන් ඉන්නවා ඔෆිස් රූම් එකක් ඈතුලේ බුම්මගෙන...... :rofl: :P මට ඌව දැකලා හිනා බොලව්..... :lol: කොහොම නමුත් ඉතින් අන්තිමට ඌ ශේප් මාත් එක්ක...... ***යි **යි ඉතින් වලියක් නොයන වෙලාවක් නෑ නේ....... :P

    තෝත් එක්ක නෙමේ මට මල ! :angry: තොගේ ^&$&*$^* එක්ක :angry: මම බැලුව උදේ පාන්දර අධාරයක් ඉල්ලගෙන කකුල කැඩිච්ච එකෙක් එන්නෙ මොකද කියල ! :rofl: තෝත් එක්ක ශේප් කිව්වේ කව්ද ? :angry: අපරාදේ අරයවත් බලලම යන්න තිබ්බේ :P

    තරියාට අනුව නම් 8.1 පට්ටය .

    මුන්ට මෝල් බන් සිරාවට 8.1 ස්පීඩ් එකට ගහන්න වින්ඩෝස් එකක් නෑ .. මුන්ට තේරෙන්නේ නෑ නෙමෙයි මුන් කියන්නේ එක හරි නෑ කියල :rofl::rofl:

    සංවේදී ස්වාමියා............:love::P:baffled:

    උඹ කක්කුටු ස්වාමියා :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සූකර බාබකිව් එකක් දාන හැටි ත්‍රෙඩ් එකක් දාන්න ලු!:baffled:
    ආයෙ සෙට් වීමක් වෙමු ද?:P

    මගුලක් කියනවා ! නිවාඩු නෑ බන් ! :sorry:

    මෙන්න මු හැක් කොරලා......:angry::angry::angry::angry::angry::angry:
    රිපොටඩ්....

    නෑ යකෝ මම රජාගේ දෑත සක්තිමත් කොරන්ඩ හිතාගත්තා ! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම්ම් හැබැයි නුවර එළියේ....:D

    මෙහ් ඩොටේ නම් බෑ ඔන්න දැන්ම කිව්වා ! දවසක්වත් නවතින්න ඕන නුවර එළියේ නම් ! උඹල එක්ක බෑ ගෙදර දුවනවානෙ :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්ම් හැබැයි නුවර එළියේ....:D

    මෙහ් ඩොටේ නම් බෑ ඔන්න දැන්ම කිව්වා ! දවසක්වත් නවතින්න ඕන නුවර එළියේ නම් ! උඹල එක්ක බෑ ගෙදර දුවනවානෙ :angry:
    ඔය එ ඩොටේකවත් බෑ!!!
    බියගම අනාතයාස් ප්ලේස්:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තෝ මොකෑ පූදින්නේ?:eek::angry:
    නැට්ටටට කිරි එරිල නැති උන් සෙටමෝල්වලට නෑ................:baffled:

    මම කිව්වේ මට රෙසපිය ඔනි කියලා :P:P
    අරවාට මම නැ:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය එ ඩොටේකවත් බෑ!!!
    බියගම අනාතයාස් ප්ලේස්:baffled:

    යකෝ ඊට හොඳා කළුගලක් එල්ලන් පනිනවා කැළණි ගඟට ! :angry: තොට මෝල් !
     
    Status
    Not open for further replies.