EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ..නෑ....
    ඕනැ නෑ...............
    බ්ලැක් එක වගේ මම ම මේකත් කොරංඥ්ඤං.............

    බ්ලැක් එක හුජ්ජ කරපු තැන් වල ගසුත් පැල වෙලා ඇි ඕයි!!!!

    :frown: මේවාට බඩම පල කියනු ඈර වෙන යමක් කීමට නැත. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.............
    ඒ කියන්නේ මගේ ලයින් එක ඇකියුරේට් කියන එක නේහ්............
    ඒක හොදයි......
    වැඩක් තියනව ඉදිරියෙදි කරන්න.....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    539401_216648255146678_203252896_n.jpg

    හිරමනයක් විකිනීමට තිබේ කියල දැම්ම නම් මීට වඩා හොදයි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්.............
    ඒ කියන්නේ මගේ ලයින් එක ඇකියුරේට් කියන එක නේහ්............
    ඒක හොදයි......
    වැඩක් තියනව ඉදිරියෙදි කරන්න.....
    ඔයාට නිවුස් එක දවල් 1.10ට වත් ආවා නං ඇකියුරේට් තමා :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: :love:

    ඒක නෙවේ මාමේ, අර පෙම්වතෙක් අවශ්යයි එකේ ෆොටෝ එකේ ඉන්නේ කොන්දිද......?? :P
    මේ දැන් ඇවිත් ගියා බං...............:oo:
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා...........
    ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ......
    කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා.....
    ඌ ගෙ මනුස්සකං තියනවා බං.....
    මේකි කළු වෙලා ඇදිල ගිහිල්ලා දැං........:oo:
    ටිකක් බඩගින්නෙ ඉන්නකොට, මැරීගෙන බරවැඩ කරල අතට දොයිතුවක් විතරක් හම්බ වෙන කොට තේරෙයි..........:eek:
     
    kingdewi

    Well-known member
  • මේ දැන් ඇවිත් ගියා බං...............:oo:
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා...........
    ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ......
    කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා.....
    ඌ ගෙ මනුස්සකං තියනවා බං.....
    මේකි කළු වෙලා ඇදිල ගිහිල්ලා දැං........:oo:
    ටිකක් බඩගින්නෙ ඉන්නකොට, මැරීගෙන බරවැඩ කරල අතට දොයිතුවක් විතරක් හම්බ වෙන කොට තේරෙයි..........:eek:

    ඔන්න සත්ව කරුණාව පහල වෙන්න යන්නේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න සත්ව කරුණාව පහල වෙන්න යන්නේ :baffled:

    :yes: ඔව් ඔව්.... ඊට පස්සේ, ඔලුවට අත හෝදලා ගියහම.... :angry:
    කොහෙත්ම නැත...................
    එයාට ආයෙ මෙහේ රැකියා නැතැ............
    කිඹුල් මාමේ, හවහට සෙට් වෙනවැයි.....?? :rolleyes:
    නැත...........මගේ මස්සිනා එනව මාව බලන්න.......
    ඒ නිසා ගෙදර ගිහින් ඌත් එක්ක සෙට් වෙනවා විත් බාබකිව්............:P
     
    Status
    Not open for further replies.