EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හීලද බලපන් වල් කක්කුට්ටා ! :angry: තෝ මෙතන නම් හදල මට දැන් කිරියෙන් පිට උනුත් අහනවා ඇයි ඒ කියල :angry:

    තෝ ගල් වෙදා මට දාල තියෙන්නේ ටැග් එකක් ලැවරියා බිජ්ජා කියල !! මටද මෝල් එතකොට ? :angry:

    ! ලැවරියා බිජ්ජා අතුරුදහන්....... :yes: ඒ වෙනුවට...... ! ගල් වෙදා :rofl: ! වල් කක්කුට්ටා :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලත් බලගෙන ඉන්නෙ ඔය වලට වැටෙන්න තමයි.....:P
    ෆියර්ලස්ගෙ කමෙන්ට් එක කියෙව්වහම වෙඩිං එපා උනා.. :baffled:
    හදපාන ජම්පිං ගැන සලකා බලයි ඉස්සරහට කපල්ස් :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ! උඹ නෙමේද ? :oo: වල් අවලං බඩ තඩියගේ වැඩක් වෙන්න ඕනා !! හැබැයි පුතෝ රෙජිස්ටර් කරේ නම් ඔහේ තමා :sorry:

    :shocked: මේ මම.....?? මම අහිංසකයි අයියා.... මම ද.නෑ.දැ.නෑ. :dull: :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔකට 30ස් ගානක්නෙ ඔකා බදින්නෙ නැහැ අර දිප්ති ද මොකාද එකාගෙ පස්සෙ යනවා සුරංගනා කතා අහා අහා:P
    බස්සගෙ පැත්තෙන් වෙඩිමට 50% රෙඩිලු, අනිත් පැත්තෙ 50% නැතිලු ඒ කියන්නෙ කෙල්ලෙක් නැතිලු...:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....
    එක හින්දා බජට් ප්ලෑන් එකක් එක්කම (ඇක්සයිස් පොතක් හදලා , අයිටම් ටික... ) ගේමට බැහැපන් :love:

    මෙ දවස් වල යාලුවෙක් වලකට වැටෙනව බලාගෙන ඉදිමි :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ක්ලබ් එකේ අයම ඒවාත් කරලා දෙනවා කියලා කිව්වා නං හා කියයි හැබැයි :dull:
    පැනි හඳ දවසෙ නම් ඔනි වුනොත් නම් අපේ උන් උදවු කරයි.....:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ක්ලබ් එකේ අයම ඒවාත් කරලා දෙනවා කියලා කිව්වා නං හා කියයි හැබැයි :dull:

    :love::D

    මචන් වෙදීමක් කරනවා කියන්නේ , අවුරුදු පහක් දහයක් හම්බ කරපුවා , සහ අවුරුදු පහක් ඉදිරියට ණයවී දවසකට විනාශ කිරීමයි.....
    එක හින්දා බජට් ප්ලෑන් එකක් එක්කම (ඇක්සයිස් පොතක් හදලා , අයිටම් ටික... ) ගේමට බැහැපන් :love:

    :dull:

    ඔකට 30ස් ගානක්නෙ ඔකා බදින්නෙ නැහැ අර දිප්ති ද මොකාද එකාගෙ පස්සෙ යනවා සුරංගනා කතා අහා අහා:P

    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    good morning kastiya,

    Leddu balanna yanna one :(, eeta passe mala gewal,:( eetat passe uuro kilo 12k genna yanna one..:dull: bongo 1ta velam 1k gahanna one..:cool: eetat passe party party ,:D :D
     
    Status
    Not open for further replies.