EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් නයට දුන්නම පොලිය පුරවලා එවනවද ?:P:P:rofl::rofl:

    උඹත් හොරෙන් හොරෙන් පුරවන්න ගිහින් මාට්ටු උනානේ ? :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පළමු අක්ෂරය "සු" යන්නය .. "ක" යන්නෙත් සම්බන්ධයක් තිබේ :P

    හපොයි ! ෆොලොසියෙන් :dull: දැක්කෙත් නෑ ! දන්නෙත් නෑ ! ඇහුනෙත් නෑ ! :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් හොරෙන් හොරෙන් පුරවන්න ගිහින් මාට්ටු උනානේ ? :P:rofl:
    කට...කට......
    පූෂෝ ඉන්නවා.......
    (අනික අර ඔරියන් හුටුමාණන් කියන විදියට උන් ඒලියන්ස්ලා ගේ ස්පයි කැම්):rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම් ..මම පුරවල එනකොට එකෙක් පුරවන්න ගිහින් ..පිරිලා තියෙද්දී වැඩේ මාට්ටු :P

    ඔව් ඔව් උඹත් පුරවලා පුරවන්න ගොහින් අතේ මාට්ටු උනේ ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට...කට......
    පූෂෝ ඉන්නවා.......
    (අනික අර ඔරියන් හුටුමාණන් කියන විදියට උන් ඒලියන්ස්ලා ගේ ස්පයි කැම්):rofl::rofl::rofl:

    උන්ගේ ඉස්පයි එක පණ නෑනේ බන් ! :baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් හොරෙන් හොරෙන් පුරවන්න ගිහින් මාට්ටු උනානේ ? :P:rofl:

    හ්ම්ම් ..මම පුරවල එනකොට එකෙක් පුරවන්න ගිහින් ..පිරිලා තියෙද්දී වැඩේ මාට්ටු :P
    ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
    දැන ගැනීම පිණිස අහන්නේ................

    මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
    නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............:dull::dull::dull::dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • හපොයි ! ෆොලොසියෙන් :dull: දැක්කෙත් නෑ ! දන්නෙත් නෑ ! ඇහුනෙත් නෑ ! :baffled:

    ඒකනේ කියන්නේ :dull:
    කට...කට......
    පූෂෝ ඉන්නවා.......
    (අනික අර ඔරියන් හුටුමාණන් කියන විදියට උන් ඒලියන්ස්ලා ගේ ස්පයි කැම්):rofl::rofl::rofl:

    පුෂන් ගේ ස්පයි cam එක තියෙන්නේ "ස්" ලොප් වූ තැන විය යුතුය :P
     
    kingdewi

    Well-known member
  • ඔව් ඔව් උඹත් පුරවලා පුරවන්න ගොහින් අතේ මාට්ටු උනේ ? :rofl:

    පාරවල් හිටලා නැතුව ඇති නෙහ් :rolleyes:
    ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
    දැන ගැනීම පිණිස අහන්නේ................

    මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
    නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............:dull::dull::dull::dull::dull::dull:

    හුටා තව එකෙක් :rofl::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
    දැන ගැනීම පිණිස අහන්නේ................

    මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
    නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............:dull::dull::dull::dull::dull::dull:

    :shocked: පිස්සුද යකොව් ! :rofl::rofl:

    දාපන් බල්ලන්ට එක්කෝ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හඃ හඃ බල්ලන්ට දාන්න :P:P
    කපලා.....කපලා.........පෙති...පෙති කපලා...............

    මම වනගත වෙනව ඕයි............
    මම විතරයි බැලුවාම අර ලොන්ත කොකටුවා වගේ ඉන්නේ.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කපලා.....කපලා.........පෙති...පෙති කපලා...............

    මම වනගත වෙනව ඕයි............
    මම විතරයි බැලුවාම අර ලොන්ත කොකටුවා වගේ ඉන්නේ.........

    ඇති යන්තම් තේරිලා ලොන්ත කොකටුවෙක් කියල ! :rofl: අපි කිව්වද ඔහොම ඉන්න කියල ? උඹත් හොරෙන් පීසා කවන්න ගියානේ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදිමතයි ...
    අපි ගියා ..

    අපි කිව්වේ ? :P

    මාත් මේ ඔෆිස් වැඩ කරන ගමන් චැට් ආවේ ,,දැන් ඒවත් ඉවරයි නිදිත් මතයි :dull:
     
    Status
    Not open for further replies.