EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1471222_577436139003773_1978498944_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් ~ තරි ගැටුම උග්‍ර වී තිබේ. :( :dull:

    පෝර දාන්න බලාගෙන ඉන්න අනාත කොස්වටුවන්ට හොද ආරංචියක් ඕන්....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් ~ තරි ගැටුම උග්‍ර වී තිබේ. :( :dull:

    පෝර දාන්න බලාගෙන ඉන්න අනාත කොස්වටුවන්ට හොද ආරංචියක් ඕන්....... :angry:

    මොකක්ද බං මේ හුට්ටප්පරේ......... මට sms එකකුත් ආවා......... :confused::confused::confused::oo::baffled::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උපරිම දවස් දෙකයි මම ඩෙනිමක් අඳින්නේ...... :yes:

    :oo: වගකීමෙන්ද කියන්නේ......? :rolleyes: ඊට පස්සේ හෝදනවද.....? :P

    මොකක්ද බං මේ හුට්ටප්පරේ......... මට sms එකකුත් ආවා......... :confused::confused::confused::oo::baffled::eek:

    :dull: ඔය කාලෙන් කාලෙට යන සුලු සුලු වලිනේ බං.... ඕවා ඉතින් බත ඉදෙනකම් විතරයි..... :D :yes: :cool:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නැත දරුවා.......

    ඩෙනිම පට්ට ගහන්න ගහන්න වැලිව් එක වැඩි වෙනවා. මාසයක් විතර එක දිගට ඇන්දම තමයි ඩෙනිමේ නියම පෙනුම එන්නේ :cool:
     
    Status
    Not open for further replies.