EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වගකීමෙන්ද කියන්නේ......? :rolleyes: ඊට පස්සේ හෝදනවද.....? :P

    වගකීමෙන්........ ඇයි බං හැම එකාම මගෙන් මෙහෙම අහන්නේ උඹලා සති ගණන් පට්ට ගහනවද ඩෙනිම්.......? මටනම් කසනවා බං එක ඩෙනිම දවස් තුන හතරක් ඇන්දොත්.........

    :dull: ඔය කාලෙන් කාලෙට යන සුලු සුලු වලිනේ බං.... ඕවා ඉතින් බත ඉදෙනකම් විතරයි..... :D :yes: :cool:

    අනේ මන්දා......... :eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩෙනිම පට්ට ගහන්න ගහන්න වැලිව් එක වැඩි වෙනවා. මාසයක් විතර එක දිගට ඇන්දම තමයි ඩෙනිමේ නියම පෙනුම එන්නේ :cool:

    නොදෝකින්....... ඇහුවමත් ඇඟේ හිරිගඩු පිපෙනවා....... කසන්නේ නැතිද යකෝ ඔහොම ඇඳගෙන ඉද්දි........ අනික ගඳ........ :oo::baffled::eek:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ කුමන වර්ගයකට අයත් හුයන්නක්ද......? ඇයි යකෝ ඌ බැන්දයි කිව්වම උඹට මල පැන්නේ මොකෝ උඹ ඌවද බඳින්න හිටියේ.........? :P:rofl:

    ඌ කොන කාපාගෙනද තව එකක් බැන්දෙ:P මට අහවල් එකක් නෙමෙ sms එකක් අවා මොකක්ද? මන්දා කියලා මට කඩ්ඩ බැනෙ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:ඉතින් මම හිතුවා මොකක් හරි මගුලක් තම්යි කියලා
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නොදෝකින්....... ඇහුවමත් ඇඟේ හිරිගඩු පිපෙනවා....... කසන්නේ නැතිද යකෝ ඔහොම ඇඳගෙන ඉද්දි........ අනික ගඳ........ :oo::baffled::eek:

    nala kiyala innawa nam gada gahanne na :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ කොන කාපාගෙනද තව එකක් බැන්දෙ:P මට අහවල් එකක් නෙමෙ sms එකක් අවා මොකක්ද? මන්දා කියලා මට කඩ්ඩ බැනෙ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:ඉතින් මම හිතුවා මොකක් හරි මගුලක් තම්යි කියලා

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ;);)
    :oo: :shocked:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=329688
    :cool: බත ඉදුනහම ඕවා ශේප් වෙයි....... :yes: :D

    බත ඉදුනාහම ශේප් වෙන්නෙ ගැනියි මිනිහයිලුනෙ:dull: දැන් මෙතන ගැනි කවුද? :oo::rofl: ශුවර් එකටම කිබුලා තම්යි මොකද කුස්සි වැඩ කරන්නෙ ඔතන කිබුලානෙ:rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ;);)

    බත ඉදුනාහම ශේප් වෙන්නෙ ගැනියි මිනිහයිලුනෙ:dull: දැන් මෙතන ගැනි කවුද? :oo::rofl: ශුවර් එකටම කිබුලා තම්යි මොකද කුස්සි වැඩ කරන්නෙ ඔතන කිබුලානෙ:rofl::lol:

    :oo: කිඹුලා ආවහම අමතගනින්.... ඕන් මම නෑ...... :baffled::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    8169530159_4ced157f2e_n.jpg

    pencil art :shocked:
     
    Status
    Not open for further replies.