EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
    සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම් :cool:

    එන්න ඕනේ ගල් මස් කෑල්ලක් එක්ක ඉත්තෑ අරක්කු ටිකක් බීල යන්ට . නැන්දට කඩුව හංගලා තියන්ට කියන්ට .:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආ ඒ කියන්නෙ උඹ ඒක අත ඇරියෙ මිනිස්සුන්ට මූන දෙන්න බැරි නිසාද..:rofl:
    හා හා එහෙනං ඕන නෑ..
    ඔටුවා චාටර් වෙලාද ගිහින් තියෙන්නෙ බන් එහෙනම් වෙන එකකින් ඇති:D
    අප්පට සිරි එතකොට මේ කපුටා ගයියද ? :P
    ඔව් ඔව්:P:oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එන්න ඕනේ ගල් මස් කෑල්ලක් එක්ක ඉත්තෑ අරක්කු ටිකක් බීල යන්ට . නැන්දට කඩුව හංගලා තියන්ට කියන්ට .:rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • ඔය වගේ හැංගිච්ච අය හොයන්න නම් එළකිරියේ ඉන්නේ එකයි , කිරල මැනල කපල කොටලා හරියටම කියයි බුවා කවුද කියල !
    ඒත් ඉතින් මූ ගැන හොයල මක්කටෙයි :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
    සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම් :cool:

    බොහොම ඉස්තුතියි ! :cool: ඉත්තෑමස් ගල් අරක්කු නම් නැතුවට කමක් නෑ :baffled: ඌරෙක් නම් කමක් නෑ බන් :P:rofl: මොකද අර දෙකම මගේ භාවිතයේ නොමැත :D:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය වගේ හැංගිච්ච අය හොයන්න නම් එළකිරියේ ඉන්නේ එකයි , කිරල මැනල කපල කොටලා හරියටම කියයි බුවා කවුද කියල !
    ඒත් ඉතින් මූ ගැන හොයල මක්කටෙයි :D

    කව්දදදදදදදදදදදදදදද ? :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔය වගේ හැංගිච්ච අය හොයන්න නම් එළකිරියේ ඉන්නේ එකයි , කිරල මැනල කපල කොටලා හරියටම කියයි බුවා කවුද කියල !
    ඒත් ඉතින් මූ ගැන හොයල මක්කටෙයි :D

    හොරා කියන එකානෙ අනිකා ගැෆා:P:P මම ඔය කොයි අයියලවත් දන්නවා:P
    බොහොම ඉස්තුතියි ! :cool: ඉත්තෑමස් ගල් අරක්කු නම් නැතුවට කමක් නෑ :baffled: ඌරෙක් නම් කමක් නෑ බන් :P:rofl: මොකද අර දෙකම මගේ භාවිතයේ නොමැත :D:yes:
    :cool::cool::cool: ඌරො සෙට් වෙන්නෙ කලාතුරකින් බන් හැබයි අපි කුරුනැගල ගියාහ මනම් සෙට් වෙනවා ඔන තරම් :D:D මාමලා රැට දඩයමෙ යනවා අපි ගියාහම මමත් ගිහින් තියෙනවා :P
     
    kingdewi

    Well-known member
  • හොරා කියන එකානෙ අනිකා ගැෆා:P:P මම ඔය කොයි අයියලවත් දන්නවා:P

    :cool::cool::cool: ඌරො සෙට් වෙන්නෙ කලාතුරකින් බන් හැබයි අපි කුරුනැගල ගියාහ මනම් සෙට් වෙනවා ඔන තරම් :D:D මාමලා රැට දඩයමෙ යනවා අපි ගියාහම මමත් ගිහින් තියෙනවා :P

    උඹ කොයි අයිය දැනගත්තත් මේ පාර නම් වැරදියි :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරා කියන එකානෙ අනිකා ගැෆා:P:P මම ඔය කොයි අයියලවත් දන්නවා:P

    :cool::cool::cool: ඌරො සෙට් වෙන්නෙ කලාතුරකින් බන් හැබයි අපි කුරුනැගල ගියාහ මනම් සෙට් වෙනවා ඔන තරම් :D:D මාමලා රැට දඩයමෙ යනවා අපි ගියාහම මමත් ගිහින් තියෙනවා :P

    අෆ්ෆා උඹත් එහෙනම් අපේ විකියා වගේ හන්ටින් වගේ (පප්පගේ තුවක්කුව අරන්) :rofl: මම නම් දඩයමේ ගිහින් නෑ දඩයමේ ගිය උන් පත බාගෙන එන ඌරො නම් කාලා තියෙනවා :P:rofl:ඌරෙක් ගිලින්න උනේ නෑ බන් කාලෙකින් :(
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අෆ්ෆා උඹත් එහෙනම් අපේ විකියා වගේ හන්ටින් වගේ (පප්පගේ තුවක්කුව අරන්) :rofl: මම නම් දඩයමේ ගිහින් නෑ දඩයමේ ගිය උන් පත බාගෙන එන ඌරො නම් කාලා තියෙනවා :P:rofl:ඌරෙක් ගිලින්න උනේ නෑ බන් කාලෙකින් :(

    මට මරු වැඩක් උනා දවසක් දඩයමෙ ගිහින්:P:P මල්ලිලාත් එක්ක ගියෙ ටොච් එකට ඇස් දුන්නා සතෙක් පස්සෙ මල්ලි කාරයා තියන්න හැදුවෙ තියන්න ඔන්න මෙන්න තියෙද්ද උම්බැ කිවුවා බලනකොට ගැට ගහලා හිටපු හරක් පැටියෙක් :rofl::rofl::rofl: තිබ්බා නම් අයිතිකාරයා තාම ගහනවා අපිට
    ඔබ දැනටමත් ඔහුගේ උකුසු ඇසට හසුවී හමාරයි හඃ හඃ හා :P:P
    :cool::cool::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට මරු වැඩක් උනා දවසක් දඩයමෙ ගිහින්:P:P මල්ලිලාත් එක්ක ගියෙ ටොච් එකට ඇස් දුන්නා සතෙක් පස්සෙ මල්ලි කාරයා තියන්න හැදුවෙ තියන්න ඔන්න මෙන්න තියෙද්ද උම්බැ කිවුවා බලනකොට ගැට ගහලා හිටපු හරක් පැටියෙක් :rofl::rofl::rofl: තිබ්බා නම් අයිතිකාරයා තාම ගහනවා අපිට

    :rofl::rofl::lol: ෆට්ට යකෝ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::rofl::lol: ෆට්ට යකෝ
    පැල් වල කැ@ ආතල් අරන් තියෙනවා කිරට නැමුණ බඩ ඉගුරු ගහෙ පැලෙ ඉදලම පුච්චං කනකොට සුපිරි ආතල් බන් වැව අයිනෙ පැලක සතියක් හිටියා එක පාරක් අලි එනවා වැවට
    මරු ආතල් තම්යි ඔය වගෙ සින් ඔන තරම් වෙලා තියෙනවා :cool::cool::cool: නිවාඩුවක් ආවොත් කුරුණැගලම තම්යි ඉන්නෙ මස් කනවාටත් වඩා දඩයමෙ යන එක ආතල් පත ජොයින්ට් එකකුත් ඔතාගෙන මදුරුවො කකා හිමිහිට අඩි තිය තියා යනකොට පුකෙ මයිල් කෙලින් වෙනවා :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැල් වල කැ@ ආතල් අරන් තියෙනවා කිරට නැමුණ බඩ ඉගුරු ගහෙ පැලෙ ඉදලම පුච්චං කනකොට සුපිරි ආතල් බන් වැව අයිනෙ පැලක සතියක් හිටියා එක පාරක් අලි එනවා වැවට
    මරු ආතල් තම්යි ඔය වගෙ සින් ඔන තරම් වෙලා තියෙනවා :cool::cool::cool: නිවාඩුවක් ආවොත් කුරුණැගලම තම්යි ඉන්නෙ මස් කනවාටත් වඩා දඩයමෙ යන එක ආතල් පත ජොයින්ට් එකකුත් ඔතාගෙන මදුරුවො කකා හිමිහිට අඩි තිය තියා යනකොට පුකෙ මයිල් කෙලින් වෙනවා :rofl::rofl::rofl:

    :rofl::rofl: කොළඹ කොහෙද බන් ඔය වගේ ආතල් ? :baffled: ඔය වගේ යන්න ඕන දවසක මේ හොට්ටේ ආතතිය නැති කරගන්න :yes: විකියා නම් කිව්වා ළඟදීම සෙට් කරන්නම් කියල ඔය වගේ වැඩක් ;)
     
    Status
    Not open for further replies.