EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට තමයි ඉතින් plane එන්නැත්තන් උන් මොනව කරන්නද :dull:

    සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........

    රටේ බහුතරය මේවට උල්පන්දම් දෙනවනෙ බන් ... දැන් බලහන් අර නාලන්ද එල්ලාවල මරපු සුසන්ත පුංචිනිලමෙව නිදොස් කොට නිදහස් කරල

    1962134986cartoon-L.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රටේ බහුතරය මේවට උල්පන්දම් දෙනවනෙ බන් ... දැන් බලහන් අර නාලන්ද එල්ලාවල මරපු සුසන්ත පුංචිනිලමෙව නිදොස් කොට නිදහස් කරල

    මටනම් නිව්ස් එක ඇහුණාම එක පාරටම හිනා ගියා........ මම අපේ ගෙදර අයට කිව්වා ඔය පුංචි නිලමේ ආණ්ඩුවට එකතු වෙච්චි දවසෙම මූ ඔය නඩුවෙන් අනිවා නිදහස් වෙනවයි කියලා...... නාලන්දගේ මරණේ පිහිටෙන් ගොඩගිය නාලන්දගේ හොඳම යාළුවා අද සද්දවත් නෑ....... කොටින්ම පාර්ලිමේන්තු හන්දියේ තිබුන නාලන්දගේ පිළිරුවත් දැන් නෑ එතන..........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනම් නිව්ස් එක ඇහුණාම එක පාරටම හිනා ගියා........ මම අපේ ගෙදර අයට කිව්වා ඔය පුංචි නිලමේ ආණ්ඩුවට එකතු වෙච්චි දවසෙම මූ ඔය නඩුවෙන් අනිවා නිදහස් වෙනවයි කියලා...... නාලන්දගේ මරණේ පිහිටෙන් ගොඩගිය නාලන්දගේ හොඳම යාළුවා අද සද්දවත් නෑ....... කොටින්ම පාර්ලිමේන්තු හන්දියේ තිබුන නාලන්දගේ පිළිරුවත් දැන් නෑ එතන..........

    සිරාම සීන් එක ... ඕක සති දෙකයි ඉතින් මතක :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෝපණය කර අනුභවය නිසා මානසික නිදහස උල්ලංඝනය වී ඇත කොක්ක බාවෙණි

    මම A/L කලේ සිංහල භාෂාව හා සාහිත්‍ය නෙවෙයි......... එනිසා කියන දෙයක් තේරෙන්න කියාපිය.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........

    :dull: හෙන ගහන්නේ අපිටනේ බං...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට්ටෙනි කෙසේද?
    ආතතියෙන් පෙලෙමි

    :oo: මොකද ලැපේ සීන් එක නිසාද.....??? :rolleyes:

    තලාවේ අනාතයාට ලැබුණු උසස්වීම පිලිබදව මාගේ බලවත් මෙව්වා එක...... :cool:
     
    Status
    Not open for further replies.