EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් ඒ කියන්නේ ට්‍රිප තාම යනගමන්........ :) හොඳා හොඳා...... පරිස්සමින් කරදරයක් නැතිව ගිහින් එන්න..... :yes::yes:
    නෑ යකෝ, කතරගමට ආවට පස්සෙ ඔය පෝස්ට් එක දැම්මෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හදිසියෙ නොකියාම කඩාපාත් වුනත් කිසිම අඩුවකින් තොරව අපිට සංග්‍රහා කල මිනිපුර පවුලේ සැමට තුති. :)

    :oo: හොරෙන්ම කතරගම ඈද්දා නේ......??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ යකෝ, කතරගමට ආවට පස්සෙ ඔය පෝස්ට් එක දැම්මෙ

    ඉතිං යකෝ මම එහෙම කිව්වේ තාම උඹලා ඉන්නේ ට්‍රිපේනේ....... මොකෝ කතරගම කියන්නේ ගෙදර නෙවෙයිනේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක රැයෙන් එළිවෙන්නේ නැහැ හිටපිය,,,,, හෙට මම චිවාස්, බ්ලැක් ,congnac ඔක්කොම ගසමි.....ෆොටෝද දමමි....:sorry::angry:
    බ්ලැකේ ඉතිරිය දෙන්නං කොන්යැ් ටිකකක් දීපං:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක රැයෙන් එළිවෙන්නේ නැහැ හිටපිය,,,,, හෙට මම චිවාස්, බ්ලැක් ,congnac ඔක්කොම ගසමි.....ෆොටෝද දමමි....:sorry::angry:

    උපරිම වේදනාවේ සලකුණු :P

    Originally Posted by dath kimbula
    අද හවහට ඉතිරි ටිකට වග කියමු ද?

    විකියා පපුව පැලිලා මැරෙයි :rofl:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    !ඔළුව කැක්කුමයි :dull:
    කුඹල් මැටි ටිකක් අරං වතුර ටිකක් දාලා තලපයක් හදලා සුදු රෙදි කැල්ලක් උඩ අතුරලා නලලෙ තියන් හිටපන් විනාඩි 10ක් ෆට ගලා අඩු වෙනවා එහෙම නැත්නම් උනු වතුරෙන් ඔලුව හොදපන්
    එත් අඩු වෙනවා එහෙමත් නැත්නම් ගලක් ගැට ගහගෙන ලිදෙ පැනපන්:rofl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුඹල් මැටි ටිකක් අරං වතුර ටිඅකක් දාලා තලපයක් හදලා සුදු රෙදි කැල්ලක් උඩ අතුරලා නලලෙ තියන් හිටපන් විනාඩි 10ක් ෆට ගලා අඩු වෙනවා එහෙම නැත්නම් උනු වතුරෙන් ඔලුව හොදපන්
    එත් අඩු වෙනවා එහෙමත් නැත්නම් ගලක් ගැට ගහගෙන ලිදෙ පැනපන්:rofl:

    gayankuwait :rofl:
     
    Status
    Not open for further replies.