EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි.
    පුත්‍රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම රුවැත්තියක් බව වෙසෙසින් සදහන් කරමි.:P 11 වන විට පාසැල නිමවී කොළුවා පැමිණියේය. හොදම කමෙන්ට් එක මෙයයි....
    තාත්ති අපේ මැඩම් ලස්සන වුනාට කටහඩ ටිකක් ටකරං වගේ:dull::rofl::rofl::rofl:
    උදේ 6.15ට නිවසින් පිටවී, 7.30 වන විට ෆුල් ට්‍රැෆික් එකේ රිය පැද, 11 ආයේ නහර රියදුරන් සමග රිය පදවා, කොළුවා ගෙදර දමා 2ට සේවා ස්ථානයට පැමිණියෙමි.:dull:
    දැන් ආයේ 17 සිට උදේට මේ කට්ට කෑ යුතුයැ.

    දීගයේ රග දැනේනේ දූ දරුන් ලත් තැනේයා - මෙය විල්කි කොලින්ස් ලියූ සුදු වත හැදි කත (Lady in White by Whilky Collins) පොතේ තිබූ කියමනකි.......:dull:

    සකියෙනි, තොප ගේ නව පාසල් වාරයේ කට්ට කෙසේ ද?:oo:
    :P:P
    සුපුරුදු ලෙසට උදේ සවස පාසල් යමි. 19 සිට තුන් පාරක් යාමට සිදුවේ. ලොක්කට පාසල 1 ට නිමවන අතර 19 පොඩ්ඩට පාසල් වාරය පටන්ගත් පසු 11.30 ට නිමවේ.....
    පට්ට ට්‍රැෆික් එකේ තුන් පාරක් යන එක නම් පට්ටම ආතල්ය.......:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොළුවනි!
    මගේ තෙල බනු අංකය ඇති වුන් මට රාත්‍රී 7න් පසු තත්පර 5කට කතා කරත්වා.
    තොපේ තෙල බණු අංක වලට කෙළවී ඇති අතර නැවත ලබා ගැනීම අවශ්‍යව ඇත.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි.
    පුත්‍රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම රුවැත්තියක් බව වෙසෙසින් සදහන් කරමි.:P 11 වන විට පාසැල නිමවී කොළුවා පැමිණියේය. හොදම කමෙන්ට් එක මෙයයි....
    “තාත්ති අපේ මැඩම් ලස්සන වුනාට කටහඩ ටිකක් ටකරං වගේ“:dull::rofl::rofl::rofl:
    උදේ 6.15ට නිවසින් පිටවී, 7.30 වන විට ෆුල් ට්‍රැෆික් එකේ රිය පැද, 11 ආයේ නහර රියදුරන් සමග රිය පදවා, කොළුවා ගෙදර දමා 2ට සේවා ස්ථානයට පැමිණියෙමි.:dull:
    දැන් ආයේ 17 සිට උදේට මේ කට්ට කෑ යුතුයැ.

    දීගයේ රග දැනේනේ දූ දරුන් ලත් තැනේයා - මෙය විල්කි කොලින්ස් ලියූ සුදු වත හැදි කත (Lady in White by Whilky Collins) පොතේ තිබූ කියමනකි.......:dull:

    සකියෙනි, තොප ගේ නව පාසල් වාරයේ කට්ට කෙසේ ද?:oo:

    :P:P
    සුපුරුදු ලෙසට උදේ සවස පාසල් යමි. 19 සිට තුන් පාරක් යාමට සිදුවේ. ලොක්කට පාසල 1 ට නිමවන අතර 19 පොඩ්ඩට පාසල් වාරය පටන්ගත් පසු 11.30 ට නිමවේ.....
    පට්ට ට්‍රැෆික් එකේ තුන් පාරක් යන එක නම් පට්ටම ආතල්ය.......:baffled:
    ema katta rasakara mamada iye sita kami.....:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොළුවනි!
    මගේ තෙල බනු අංකය ඇති වුන් මට රාත්‍රී 7න් පසු තත්පර 5කට කතා කරත්වා.
    තොපේ තෙල බණු අංක වලට කෙළවී ඇති අතර නැවත ලබා ගැනීම අවශ්‍යව ඇත.

    google translator eken mewa nam pariwarthanaya wena ekak nah :)

    obage thela banu ankaya kiana eka matath duwa mana lankawata enna kittu woo wita. mata siri lake thela banu ankayak (man hithanne oken kianne mobile no. eka wennathi) nathi bawin labuna wahama ein amathannemi. maarthu masaye obalata amatheemata balaporoththu wemi.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    google translator eken mewa nam pariwarthanaya wena ekak nah :)

    obage thela banu ankaya kiana eka matath duwa mana lankawata enna kittu woo wita. mata siri lake thela banu ankayak (man hithanne oken kianne mobile no. eka wennathi) nathi bawin labuna wahama ein amathannemi. maarthu masaye obalata amatheemata balaporoththu wemi.
    අපි මාර්තුවේ නුවර එලිය පැත්තේ ට්‍රිපක් දාගන්න ඉන්නේ. පුලුවන් කමක් තිබුනොත් අමතලා සෙට්වෙමු......:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අහ්හ් මිනියෝ කෙසේද ? :D මාර්තුවේ යන්නේ පවුලේ ට්‍රිපක් ද බන් ? :rolleyes: මම නම් සෙනසුරාදා නුවරඑළි යමි යලිත් :P ඉරිදා එනවා :yes:

    හිතුනොත් ට්‍රින්කෝ යනවා 14-15 ප්ලේන් එකේ 9300ක් වෙන්නේ අප් ඇන්ඩ් ඩවුන් :cool: හේලි ටුවර්ස් (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් මිනියෝ කෙසේද ? :D මාර්තුවේ යන්නේ පවුලේ ට්‍රිපක් ද බන් ? :rolleyes: මම නම් සෙනසුරාදා නුවරඑළි යමි යලිත් :P ඉරිදා එනවා :yes:

    හිතුනොත් ට්‍රින්කෝ යනවා 14-15 ප්ලේන් එකේ 9300ක් වෙන්නේ අප් ඇන්ඩ් ඩවුන් :cool: හේලි ටුවර්ස් (ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ )
    හුටාස් උඹ කලින් යන්න දාගත්තද....:rolleyes:
    ගෙදර වසන්නම බැරුව වගේ....:P:P;)
    විකිය නම් කියුවෙ පවුල් ට්‍රිපක් යන්න බලමු කියල තමයි.
    ට්‍රින්කො ගියොත් එදාම ආපහු එන්න ඕනිද....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හුටාස් උඹ කලින් යන්න දාගත්තද....:rolleyes:
    ගෙදර වසන්නම බැරුව වගේ....:P:P;)
    විකිය නම් කියුවෙ පවුල් ට්‍රිපක් යන්න බලමු කියල තමයි.
    ට්‍රින්කො ගියොත් එදාම ආපහු එන්න ඕනිද....

    මිනියෝ,තරිය ඔහොමට ට්‍රිප් යන්න හේතුව දන්නවද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ,තරිය ඔහොමට ට්‍රිප් යන්න හේතුව දන්නවද?
    නෑනේ, කියමු බලන්න.....:rolleyes:
    නුවර එලියේ යන හේතුව නම් දන්නවා....;)
    (සීතලේ තුන සෙට්කරගන්න )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාස් උඹ කලින් යන්න දාගත්තද....:rolleyes:
    ගෙදර වසන්නම බැරුව වගේ....:P:P;)
    විකිය නම් කියුවෙ පවුල් ට්‍රිපක් යන්න බලමු කියල තමයි.
    ට්‍රින්කො ගියොත් එදාම ආපහු එන්න ඕනිද....

    Ow ow gedara wasannama bari thathwayak thiyenne ... kalekin kohewath giyeth nane api denna :love: bus labba tai labbitai enna kiwwa ae gamana yanna

    na na pahu wenida enn puluwan flight shedule eke eelanga dawase flight ekak thibboth
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මිනියෝ,තරිය ඔහොමට ට්‍රිප් යන්න හේතුව දන්නවද?

    නෑනේ, කියමු බලන්න.....:rolleyes:
    නුවර එලියේ යන හේතුව නම් දන්නවා....;)
    (සීතලේ තුන සෙට්කරගන්න )
    natha daruwa.....obalaa waradiyi...:no::no:
    Ilaga maarthuwe ........ya yaamata atha, oya dola pideniya ekayi.....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow ow gedara wasannama bari thathwayak thiyenne ... kalekin kohewath giyeth nane api denna :love: bus labba tai labbitai enna kiwwa ae gamana yanna

    na na pahu wenida enn puluwan flight shedule eke eelanga dawase flight ekak thibboth
    :cool::cool:
    ඒ ඩබලත් යනවද.:rolleyes:
    උඹට කෙසේ වෙතත් ලබ්බට නම් සෑහෙන වැඩ තියෙයි.:P
    උන්ට ටිකක් දුරින් කාමරයක් ගනින්. නැත්නම් පොඩිඋන් නරක්වෙයි......;):lol::lol:
     
    Status
    Not open for further replies.