EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    natha daruwa.....obalaa waradiyi...:no::no:
    Ilaga maarthuwe ........ya yaamata atha, oya dola pideniya ekayi.....:yes:
    අපිට කොයින්ද පූසෝ මාලු කියුවලු.....
    විකියෝ යන්න බැලුවොත් මොකද.....:cool::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool:
    ඒ ඩබලත් යනවද.:rolleyes:
    උඹට කෙසේ වෙතත් ලබ්බට නම් සෑහෙන වැඩ තියෙයි.:P
    උන්ට ටිකක් දුරින් කාමරයක් ගනින්. නැත්නම් පොඩිඋන් නරක්වෙයි......;):lol::lol:

    :rofl: rathne linde
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට මොන අභිරාම රුවැති ටීචර්ලද ?????:angry::dull::D:P

    මේකට නම් හොදට රිදෙයි!!!!!!:rofl::rofl::rofl:

    :oo: අපිට ටීචර්ලා ඕනා නෑ....... :P

    මේකට නම් හොදටම රිදිලා..... ස්කයිප් එකේ මැසේජ් දායි...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මාර්තුවේ නුවර එලිය පැත්තේ ට්‍රිපක් දාගන්න ඉන්නේ. පුලුවන් කමක් තිබුනොත් අමතලා සෙට්වෙමු......:cool::cool:

    :oo: හුටා..... අපි නම් අද හෙටම යනවා....... :yes: :P ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හුටා..... අපි නම් අද හෙටම යනවා....... :yes: :P ;)
    :cool::cool:
    ඔව් ඔව් දන්නවා, ඉක්මනින් නොගියොත් අමුඩේ අවසානය......:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool::cool:
    ඒ ඩබලත් යනවද.:rolleyes:
    උඹට කෙසේ වෙතත් ලබ්බට නම් සෑහෙන වැඩ තියෙයි.:P
    උන්ට ටිකක් දුරින් කාමරයක් ගනින්. නැත්නම් පොඩිඋන් නරක්වෙයි......;):lol::lol:
    තෝලන්ගමුවේ වගේ..අනික කාමරේ එකාට නිදාගන්න වෙන්නේ නෑ නැත්තම්....:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Ow ow gedara wasannama bari thathwayak thiyenne ... kalekin kohewath giyeth nane api denna :love: bus labba tai labbitai enna kiwwa ae gamana yanna


    na na pahu wenida enn puluwan flight shedule eke eelanga dawase flight ekak thibboth
    රත්නෙ රෙඩා පොට් කරයිද....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    ඒ ඩබලත් යනවද.:rolleyes:
    උඹට කෙසේ වෙතත් ලබ්බට නම් සෑහෙන වැඩ තියෙයි.:P
    උන්ට ටිකක් දුරින් කාමරයක් ගනින්. නැත්නම් පොඩිඋන් නරක්වෙයි......;):lol::lol:

    :frown: :angry: කිව්වා කියලා හිතා ගනියව්........ :angry::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dawase.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::rofl: ලොලේ ලොල් යකෝ ජපන් කොඩිය පෙන්නයි ද මූ ? :P
    එහෙම වුනොත් උඹට තමා නැන්දා පාට් එක කරලා සහතිකේ නිකුත්කරන්න වෙන්නේ......:P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මෝනින් , දෙවැනි පාරටත් ඉස්කෝලේ අද දින යාමට ලැස්ති වෙමි .
    ඉස්සර මම ඉස්කෝලේ ගියේ දවසට එක පාරකි දැන් දෙපාරක්.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනින් , දෙවැනි පාරටත් ඉස්කෝලේ අද දින යාමට ලැස්ති වෙමි .
    ඉස්සර මම ඉස්කෝලේ ගියේ දවසට එක පාරකි දැන් දෙපාරක්.....
    පට්ට ආතල් නේ.....
    කොහොමද බබාලගේ අම්මලා එහෙම........:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.