EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහවල් එක පහලට හිටින විදියට ද?
    එහෙනම් දණිස් මෙන් ම අරක ද තුවාල වී ඇති බව සිතමි.
    :dull::oo:

    උඹට දැන් වෙන වැඩ නැද්ද හැබෑට ? :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙවෙයි තරිස්.....
    හෝමගම-කිරිවත්තුඩුව පාර ළගදි ම පලල් කරනවා. ඒ නිසා ඉඩම් වල ගාන උඩ යන්නට නියමිතයි.
    එකක් බලනව නම් දැන්මම බලලා අරං දාපං.......මොකද අම්බානකට ගනන් යන්න නියමිත නිසා.........

    පලි
    සල්ලි පුස්නයක් නම් එහෙ මෙහෙ කර ගන්න බැරියැ.......
    වැඩේ පොඩ්ඩක් බලපං
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නෙවෙයි තරිස්.....
    හෝමගම-කිරිවත්තුඩුව පාර ළගදි ම පලල් කරනවා. ඒ නිසා ඉඩම් වල ගාන උඩ යන්නට නියමිතයි.
    එකක් බලනව නම් දැන්මම බලලා අරං දාපං.......මොකද අම්බානකට ගනන් යන්න නියමිත නිසා.........

    පලි
    සල්ලි පුස්නයක් නම් එහෙ මෙහෙ කර ගන්න බැරියැ.......
    වැඩේ පොඩ්ඩක් බලපං

    මට කෙල වෙලා ඉන්නේ අර හොට්ට දීගන්නකන් බන් :baffled::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනං අවුලක් නෑ.මානසිකව වැටුනානම් තමයි කේස් එක වෙන්නේ
    2.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;16156314 said:

    ඔව් බං මානසිකව වැටුනානම් මානසික තුවාල වලින් මානසික ලේ ගැලීමක් සිදු උනොත් ඒක මාරාන්තිකයි
     
    Status
    Not open for further replies.