EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Happy birthday wikiyo :cool: umbs wage bokkak ashraya kireemata labeema gana sathutu wemi...jayen jayama wewaazaa :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විකීලීක්ස් මාමිට සුභ උපන්දිනයක් වේවා!!!
    000203FB.gif
    000203FB.gif
    000203FB.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබම සුබ උපන්දිනයක් වේවා කියල පතනවා අපේ ෆියර්ලස් ලොක්කට......:cool::cool::)
    bday.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wadi wadi naaki wenna labewa :)
    තැන්කු,අපේ ගෑනිත් ඕකම කිව්වා ,දැන් ඔයාගේ රැවුලත් එක දෙක පැහෙනවා කියලා.....:growl:

    Happy birthday wikiyo :cool: umbs wage bokkak ashraya kireemata labeema gana sathutu wemi...jayen jayama wewaazaa :D
    තැන්ක්ස් මචන් , මටත් එහෙමයි , ගුවට ගු කොමත් සෙට් වෙනවා නේ :lol: බොක්කට බොක්ක , කොක්කට කොක්ක....:yes::yes: හැමදාමත් එහෙමයි :)
    විකීලීක්ස් මාමිට සුභ උපන්දිනයක් වේවා!!!
    000203FB.gif
    000203FB.gif
    000203FB.gif
    තැන්කු පුටේ.....

    සුබම සුබ උපන්දිනයක් වේවා කියල පතනවා අපේ ෆියර්ලස් ලොක්කට......:cool::cool::)
    View attachment 50128

    තැන්කු තැන්කු මිනියෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් කුකුලනි.....
    එළකිරියේ තුන්වෙනි , ජේෂ්ඨ උත්තමයා වන මගේ ජන්ම දිනය අදවේ.....:P

    කොහොමද යකෝ තෝ තුන් වෙනියා උනේ ? :growl: උඹ දෙක !! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නෙමෙයි විකියෝ කෝ පාර්ටි ? :eek: මම තනියමවත් දැන් බෝතලයක් ගසනවා ...

    හෙට නිවාඩු හිතුනොත් නුවර එනවා හෙට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක නෙමෙයි විකියෝ කෝ පාර්ටි ? :eek: මම තනියමවත් දැන් බෝතලයක් ගසනවා ...

    හෙට නිවාඩු හිතුනොත් නුවර එනවා හෙට
    සමරපන් සමරපන් මම වෙනුවෙන් , ඔලුව කැක්කුමක් බන් , රෙද්දේ සේමක් හින්දා දැන් කීප දවසක්
    මම හෙට ටවුමේ ඉන්නවා , උබ අවොත් රින් කරපන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමරපන් සමරපන් මම වෙනුවෙන් , ඔලුව කැක්කුමක් බන් , රෙද්දේ සේමක් හින්දා දැන් කීප දවසක්
    මම හෙට ටවුමේ ඉන්නවා , උබ අවොත් රින් කරපන්

    :shocked: කුඩේකුත් අරන්ද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නවා බන් , අර ගිය මාසෙත් ඌ එයාර් ටිකට් එකද්ද කොහේදෝ දාල තිබ්බේ උ තනියෙන් ගියපු ගමනක් කියලා අනු ගණන් වල :cool:

    මම කිව්වේ MC එකේ බන් !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද නම් බෝතලයක් ගසනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් කියහල්ලකෝ ටෙස්ට් කොරන්ඩ :eek:
     
    Status
    Not open for further replies.