EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් මොකෝ අවුල ? ඕක කීයද ? :confused:

    1600 da koheda ... wine ekak meka (15%) ... hariyata mix karala gaththe naththam bonna be :eek:

    MARTINI%C2%AE-EXTRA-DRY.aspx
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ් වැඩිය ඕනි නැහැ , බේකන් එන්ඩ්ස් ටිකක් ෆ්‍රයි කරලා , පේපර් , කියුකම්බර් විත් ඕන මගුලක් දාල , ජින් කාලක් ගහපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1600 da koheda ... wine ekak meka (15%) ... hariyata mix karala gaththe naththam bonna be :eek:

    MARTINI%C2%AE-EXTRA-DRY.aspx

    වයින් සෙට් වෙන්නේ නෑ බන් :sorry: මොන මල ඉලව්වක් හරි ගන්නවා දැන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ්හ් වැඩිය ඕනි නැහැ , බේකන් එන්ඩ්ස් ටිකක් ෆ්‍රයි කරලා , පේපර් , කියුකම්බර් විත් ඕන මගුලක් දාල , ජින් කාලක් ගහපන්

    :growl: යකෝ ඌරෝ මතක් කරන්න එපා :frown: එව්වා මෙහෙ ගේන්නේ නෑ බන් :sorry: නැත්තන් ලංකාවේම ඌරෝ මෙහෙ ගෙනල්ලා මම :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ තාත්තා කටේ තියන්නේ නෑ බන් :sorry: නොදකින් ඒකට මම :( මට ගහලා පන්නනවා ආයේ බොනවා කියලා දන්නවනම් :(

    :shocked: හිටු ගින්න දෙන්නම් තාත්තටම..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි වෙන්න ඕනා.....
    එත් තෝ , අනුන්ට කරන එකට ඔහොම කියලත් මදි

    Aniwaa :yes: oya madi umba thawa kiyapan.:yes: muta lajjath naa labbita lajjath naa :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොරි වෙන්න ඕනා.....
    එත් තෝ , අනුන්ට කරන එකට ඔහොම කියලත් මදි

    :dull::dull: ඕනා එකක් වෙද්දෙන් බං..... මම මගේ යුතුකම් ටික කරනවා..... ඒත් කවදාවත් හොදක් අහන්න නම් නෑ....... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියගේ උපන්දිනේ තරිය සමරන්න වගේ......:P:P;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::dull: ඕනා එකක් වෙද්දෙන් බං..... මම මගේ යුතුකම් ටික කරනවා..... ඒත් කවදාවත් හොදක් අහන්න නම් නෑ....... :no:
    උඹ නන්ගිගේ මගුලට ලෑස්තිවෙනව වත්ද......:baffled::baffled::confused::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියගේ උපන්දිනේ තරිය සමරන්න වගේ......:P:P;)
    දිකිරට බළල්ලුත් ශාක්ෂිලු :lol:

    :dull::dull: ඕනා එකක් වෙද්දෙන් බං..... මම මගේ යුතුකම් ටික කරනවා..... ඒත් කවදාවත් හොදක් අහන්න නම් නෑ....... :no:
    යුතුකම් කියන්නේ පක්කාලිකම් කරන එක නෙවෙයි :growl:
    Aniwaa :yes: oya madi umba thawa kiyapan.:yes: muta lajjath naa labbita lajjath naa :angry:
    වැඩක් නැහැ බන් , මු හම්බ කරන කනවා නම් ආයේ ලබ්බටද නහින්නේ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියගේ උපන්දිනේ තරිය සමරන්න වගේ......:P:P;)

    හික් හික් !! ඔව් ඔව් මේ දැන් බඩු ටික ගෙනාවා :P උඹලට කොයින්ද මෙව්වා ? :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හික් හික් !! ඔව් ඔව් මේ දැන් බඩු ටික ගෙනාවා :P උඹලට කොයින්ද මෙව්වා ? :P
    අනුමත වෙයන් හැබැයි......දැන් උඹ ලොකු ළමයෙක් හරිය , ඔලුවේ තියාගනින් එක , ඔලුව වැටෙන්න දෙන්න එපා පහලට , එටහ්නින් නවත්තාපන් :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull: ඕනා එකක් වෙද්දෙන් බං..... මම මගේ යුතුකම් ටික කරනවා..... ඒත් කවදාවත් හොදක් අහන්න නම් නෑ....... :no:

    KickAssTale.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! ඔව් ඔව් මේ දැන් බඩු ටික ගෙනාවා :P උඹලට කොයින්ද මෙව්වා ? :P
    :baffled::baffled:
    වෙලාවට අපි සෙට් එක දුරින් දුරින් ඉන්නේ, නැත්නම් බීලා මැරෙනවා......:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුමත වෙයන් හැබැයි......දැන් උඹ ලොකු ළමයෙක් හරිය , ඔලුවේ තියාගනින් එක , ඔලුව වැටෙන්න දෙන්න එපා පහලට , එටහ්නින් නවත්තාපන් :cool:

    තේරුනේ නෑ කියපු එක ? :confused:
     
    Status
    Not open for further replies.