EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද නම් බෝතලයක් ගසනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් කියහල්ලකෝ ටෙස්ට් කොරන්ඩ :eek:
    206x320_152.jpg
    onna gasapan :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුලනි.....
    එළකිරියේ තුන්වෙනි , ජේෂ්ඨ උත්තමයා වන මගේ ජන්ම දිනය අදවේ.....:P

    :shocked: ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??

    දැන් දීපිය පාටියක් අපිට...... :yes:

    අන්න 4 වෙනිදට උඹේ යාළුවෙක් කෑගල්ලට එනවා නිදහස් උත්සවේ දවසට...... ;)

    සුභ උපන්දිනයක් වේවා විකියෝ...... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නෙමෙයි විකියෝ කෝ පාර්ටි ? :eek: මම තනියමවත් දැන් බෝතලයක් ගසනවා ...

    හෙට නිවාඩු හිතුනොත් නුවර එනවා හෙට

    :shocked: තනියම බීම හොද නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමරපන් සමරපන් මම වෙනුවෙන් , ඔලුව කැක්කුමක් බන් , රෙද්දේ සේමක් හින්දා දැන් කීප දවසක්
    මම හෙට ටවුමේ ඉන්නවා , උබ අවොත් රින් කරපන්

    :rofl: එදා වගේද.....?? :P :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??

    දැන් දීපිය පාටියක් අපිට...... :yes:

    අන්න 4 වෙනිදට උඹේ යාළුවෙක් කෑගල්ලට එනවා නිදහස් උත්සවේ දවසට...... ;)

    සුභ උපන්දිනයක් වේවා විකියෝ...... :cool:

    උඹ වගේ පුබ්බඩයෙක්ට කියලා වැඩක් නෑ කියල ඌ හිතන්න ඇති :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: ඈ බොල.... උදේ කෝල් කරපු වෙලාවෙත් සද්ද නැතුව හිටියා නේද.....??

    දැන් දීපිය පාටියක් අපිට...... :yes:

    අන්න 4 වෙනිදට උඹේ යාළුවෙක් කෑගල්ලට එනවා නිදහස් උත්සවේ දවසට...... ;)

    සුභ උපන්දිනයක් වේවා විකියෝ...... :cool:
    කියන්නේ කොහෙද යකෝ , උබ මස්සිනාගේ වලව්වෙව් රෙනොවේෂන් නෙහ්හ්හ්
    තැන්කු තැන්කු :P:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;) වැට්69 :yes:

    තෝ ඕක දැකලවත් තිබුනද වල් ගෝනා මම ඕක ගේන්න කලින් :P මේකටනම් රිදෙයි වගේ :lol:

    ඉස්සෝ ටිකක් බැටර්ඩ් කරලා ගන්න ඕන බෝතලයක් ගසන්න ... උඹට කොයින්ද මෙව්වා ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: බොරුනම් තාත්තාගෙන් අහපන් , මුන් විතරයි හල්මිල්ල එකේ පැහැවන්නේ :nerd:

    අපේ තාත්තා කටේ තියන්නේ නෑ බන් :sorry: නොදකින් ඒකට මම :( මට ගහලා පන්නනවා ආයේ බොනවා කියලා දන්නවනම් :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ තාත්තා කටේ තියන්නේ නෑ බන් :sorry: නොදකින් ඒකට මම :( මට ගහලා පන්නනවා ආයේ බොනවා කියලා දන්නවනම් :(
    මාරයිනේ බන් , එයා හිටපු ෆිල්ඩ්ස් අනුව එහෙමනම්..:yes:
     
    Status
    Not open for further replies.