EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනුමත වෙයන් හැබැයි......දැන් උඹ ලොකු ළමයෙක් හරිය , ඔලුවේ තියාගනින් එක , ඔලුව වැටෙන්න දෙන්න එපා පහලට , එටහ්නින් නවත්තාපන් :cool:
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැටෙන්න ගහන්න එපා, ගෙදරට චාටර් වෙන්න එපා......:yes:

    පිස්සුද බන් ගෙදරදී එහෙම නෑ :no: කව්රුත් දන්නේ නෑ මම බිව්වා කියලවත් ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නන්ගිගේ මගුලට ලෑස්තිවෙනව වත්ද......:baffled::baffled::confused::dull:

    :confused: :no: දන්නේ නෑ බං..... මම නම් කිව්වත් යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ..... මගේ එකටත් ආවේ නෑ නේ..... හෝම් කමින් දවසෙත් ලොකු මාමලත් එක්කත් වලි දාගෙන ඈවිත් තියෙන්නේ...... :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ දිනයේ උපන් දිනය සැමරූ අපේ අභීත ලීඩරයාණන් වන විකිලීක්ස් උටුමාණ්න් හට සුබ උපන් දිනයක් වේවා!!!
    වැඩියෙන් වාහන, වැඩියෙන් පඩි සහ වැඩියෙන් කම් සැප ලැබේවා!!!!!!!;););)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ ගසල හොඳ ගණන් :dull: ඇස් දෙක අරින්නත් බැරි සයිස් එකේ හිටියේ ඉස්සෝ කිලෝ එකක් විතර කාලා :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ ගසල හොඳ ගණන් :dull: ඇස් දෙක අරින්නත් බැරි සයිස් එකේ හිටියේ ඉස්සෝ කිලෝ එකක් විතර කාලා :oo:
    හොඳ ගනන් උනාට කරන්න දෙයක් නෑ, අද වැඩ පටාන් ගන්න තියෙනවා අලුත් සතියට.....:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ ගනන් උනාට කරන්න දෙයක් නෑ, අද වැඩ පටාන් ගන්න තියෙනවා අලුත් සතියට.....:baffled::baffled:

    නිවාඩු අද ගෙදර බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරුනේ, එක දිගට දවස් සතරක්......:cool::)

    කොහෙද බන් 4ක් ? ඊයේ වැඩ කරා අද දවසට ...අයි හෙටයි විතරයි නිවාඩු ! කම්මැලියි ගෙදර ඉන්න කොහෙවත් යන්න තැනක් මීටර් උනේ නෑනේ :dull:
     
    Status
    Not open for further replies.