Kimbul thadiyata thriposha hambunado ?
කෑ ගහන්න එපා බොල.... තවම ඒ පැත්තේ ගියේ නෑ......

වතුර මාරුකරගන්න විදියක් නැද්ද......දින තුනකින් ජලය නොමැත ..... විජලිකරණයට පත් වී ඇත

දින තුනකින් ජලය නොමැත ..... විජලිකරණයට පත් වී ඇත
ඉතින් දැන් මොකෝ කරන්නේ.....?? වතුර නැත්නම් බාර් එකක් පැත්තේ වත් ගියොත් නරකද.....?? 

නෝනට කියල වැවක් හරවගනින් ගෙදරට....දින තුනකින් ජලය නොමැත ..... විජලිකරණයට පත් වී ඇත

නෝනට කියල වැවක් හරවගනින් ගෙදරට....![]()
යන්තන් අධිකාරි බලය පාවිච්චි කරලා හෙට වතුර බව්සරයක් ගෙන්නා ගන්නවා 
යන්තන් අධිකාරි බලය පාවිච්චි කරලා හෙට වතුර බව්සරයක් ගෙන්නා ගන්නවා
![]()
උඹට අධිකාරී බලයක් නැද්ද.....?? 
Sanjee ayya dan club ekata enawa adui neda....![]()

වයසට, පුලුවන් තරමට ගසන්න ඕනා.... කොල්ලෝ කරන වැඩ කරන්න යන්නේ නැතුව..... හිටු..... අපේ ලොකු එකාට ගින්න දීලා උඹට අමතවන්න...... 
අදත් ගසාපන් එතකොට ඇගේ අමාරුව අඩු වෙයි.....
ඊයෙත් ගැසුවාඅද හොඳ ගණන්
![]()

ඊයෙත් ගැසුවාඅද හොඳ ගණන්
![]()
අදත් ගසාපන් එතකොට ඇගේ අමාරුව අඩු වෙයි.....![]()

වයසට, පුලුවන් තරමට ගසන්න ඕනා.... කොල්ලෝ කරන වැඩ කරන්න යන්නේ නැතුව..... හිටු..... අපේ ලොකු එකාට ගින්න දීලා උඹට අමතවන්න......
![]()
මට එකෙක් වත් ලොකු නෑ හරිය ? 