EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹට දෙකක් අමතන්න තියෙනවා........ දන්තයා හම්බවෙන්න එනවනේ අද.....?
    Code:
    ? වරකෝ අමතන්න....... :growl: :angry:

    Ada enna wenne na ban :( moko innawada kiyala baluwada ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හලෝ... Mr; ස.... .....
    ඔව්, කතාකරනවා.
    ආ මහත්තයා අර කාර් එක ගෙනෙයන්න එන්නේ නැදද
    මොන කාරෙක ගැනද කියන්නේ......:rolleyes:
    අර කුරුනෑගල ඇවිත් බලපු එක...
    (මල පැන්) නෑ.... නෑ..... නෑ...... ඒක ගන්නෙ නෑ......:frown:
    එහෙම නෙමෙයි තව එකක් අඩු කරල දෙන්නම්....
    ආ... ලක්ශයක්ද, ඒ කියන්නේ දැන් ඔයාගේ ගාන කීයද.....:P
    අඩෝ මේ මම.....
    තොට *&^%$##*......:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හලෝ... Mr; ස.... .....
    ඔව්, කතාකරනවා.
    ආ මහත්තයා අර කාර් එක ගෙනෙයන්න එන්නේ නැදද
    මොන කාරෙක ගැනද කියන්නේ......:rolleyes:
    අර කුරුනෑගල ඇවිත් බලපු එක...
    (මල පැන්) නෑ.... නෑ..... නෑ...... ඒක ගන්නෙ නෑ......:frown:
    එහෙම නෙමෙයි තව එකක් අඩු කරල දෙන්නම්....
    ආ... ලක්ශයක්ද, ඒ කියන්නේ දැන් ඔයාගේ ගාන කීයද.....:P
    අඩෝ මේ මම.....
    තොට *&^%$##*......:angry::angry::angry:
    :angry::angry::angry:මම හිටියේ ඒ වෙලාවේ යකෝ , මොබිටෙල් එකේ කිව් එකේ සිම් එක ගන්න බොල :growl: අමතන්න විදිහක් නෑ ....වටේ ඉන්න එවුන් බලයි මු මොකෙද්ද කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාමල් බේබි, තලාහේනේ රැස්වීමට ඈවිත් යනකොට දැක්කා..... වාහනම 11ක් ගියා.... පොලිස් බයික් වලට අමතරව...... මැදමුලනේ බූදලේ....... :angry: :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නාමල් බේබි, තලාහේනේ රැස්වීමට ඈවිත් යනකොට දැක්කා..... වාහනම 11ක් ගියා.... පොලිස් බයික් වලට අමතරව...... මැදමුලනේ බූදලේ....... :angry: :dull:
    යුද්දේ දින්නනේ....:dull::dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ලොකු උනාම මේකට එන්න ඉන්නේ :cool:

    හැබැයි ඉතින් කවදා... ලොකු වෙයිද කියන එකයි ප්‍රශ්නේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු උනාම මේකට එන්න ඉන්නේ :cool:

    හැබැයි ඉතින් කවදා... ලොකු වෙයිද කියන එකයි ප්‍රශ්නේ :baffled:

    අහවල් එකටට බරවා මදුරුවෙක්ට කියල විදගනින් :shocked::lol:
     
    • Like
    Reactions: Ali patiya

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හලෝ... Mr; ස.... .....
    ඔව්, කතාකරනවා.
    ආ මහත්තයා අර කාර් එක ගෙනෙයන්න එන්නේ නැදද
    මොන කාරෙක ගැනද කියන්නේ......:rolleyes:
    අර කුරුනෑගල ඇවිත් බලපු එක...
    (මල පැන්) නෑ.... නෑ..... නෑ...... ඒක ගන්නෙ නෑ......:frown:
    එහෙම නෙමෙයි තව එකක් අඩු කරල දෙන්නම්....
    ආ... ලක්ශයක්ද, ඒ කියන්නේ දැන් ඔයාගේ ගාන කීයද.....:P
    අඩෝ මේ මම.....
    තොට *&^%$##*......:angry::angry::angry:

    :lol::lol: තංගවේලු II :rofl:
     
    Status
    Not open for further replies.