උඹට දෙකක් අමතන්න තියෙනවා........ දන්තයා හම්බවෙන්න එනවනේ අද.....?? වරකෝ අමතන්න.......

උඹට දෙකක් අමතන්න තියෙනවා........ දන්තයා හම්බවෙන්න එනවනේ අද.....?? වරකෝ අමතන්න.......

උඹට දෙකක් අමතන්න තියෙනවා........ දන්තයා හම්බවෙන්න එනවනේ අද.....?
? වරකෝ අමතන්න.......Code:![]()
![]()
moko innawada kiyala baluwada ? 
methanama amathapiyako T/Hඋඹට දෙකක් අමතන්න තියෙනවා........ දන්තයා හම්බවෙන්න එනවනේ අද.....?? වරකෝ අමතන්න.......
![]()
![]()


Ada enna wenne na banmoko innawada kiyala baluwada ?
![]()
ගෙදර ගිහින්ද කොහෙද බං.... සද්දයක් නෑ.......







හලෝ... Mr; ස.... .....
ඔව්, කතාකරනවා.
ආ මහත්තයා අර කාර් එක ගෙනෙයන්න එන්නේ නැදද
මොන කාරෙක ගැනද කියන්නේ......
අර කුරුනෑගල ඇවිත් බලපු එක...
(මල පැන්) නෑ.... නෑ..... නෑ...... ඒක ගන්නෙ නෑ......
එහෙම නෙමෙයි තව එකක් අඩු කරල දෙන්නම්....
ආ... ලක්ශයක්ද, ඒ කියන්නේ දැන් ඔයාගේ ගාන කීයද.....
අඩෝ මේ මම.....
තොට *&^%$##*......![]()


මම හිටියේ ඒ වෙලාවේ යකෝ , මොබිටෙල් එකේ කිව් එකේ සිම් එක ගන්න බොල
අමතන්න විදිහක් නෑ ....වටේ ඉන්න එවුන් බලයි මු මොකෙද්ද කියලා

යුද්දේ දින්නනේ....නාමල් බේබි, තලාහේනේ රැස්වීමට ඈවිත් යනකොට දැක්කා..... වාහනම 11ක් ගියා.... පොලිස් බයික් වලට අමතරව...... මැදමුලනේ බූදලේ.......![]()
![]()


ලොකු උනාම මේකට එන්න ඉන්නේ![]()
හැබැයි ඉතින් කවදා... ලොකු වෙයිද කියන එකයි ප්රශ්නේ


හලෝ... Mr; ස.... .....
ඔව්, කතාකරනවා.
ආ මහත්තයා අර කාර් එක ගෙනෙයන්න එන්නේ නැදද
මොන කාරෙක ගැනද කියන්නේ......
අර කුරුනෑගල ඇවිත් බලපු එක...
(මල පැන්) නෑ.... නෑ..... නෑ...... ඒක ගන්නෙ නෑ......
එහෙම නෙමෙයි තව එකක් අඩු කරල දෙන්නම්....
ආ... ලක්ශයක්ද, ඒ කියන්නේ දැන් ඔයාගේ ගාන කීයද.....
අඩෝ මේ මම.....
තොට *&^%$##*......![]()

තංගවේලු II 
අහවල් එකටට බරවා මදුරුවෙක්ට කියල විදගනින්![]()



. ඒත් ඉතින් බඳින්න අරයා කැමති වෙන්න එපැයි 
ඒක නම් හොඳටම ලොකුයි. ඒත් ඉතින් බඳින්න අරයා කැමති වෙන්න එපැයි
![]()
