EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකෙක්ට අවුරුද්දට සුබපැතුවම ස්පෑම් එකක් එවුවා කියහන්කෝ ..
    මම #$%න් කියල යවන්නත් හදල නිකන් හිටිය ..
    :lol::lol::lol::lol:
    :rofl::lol:යවන්න තිබුනෙ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම අනික් උන්ගෙන් අහන්නම් !! :D අනේ මිනියෝ අර කිව්ව් දේ ගැන මගේ කණගාටුව බන් :( මොන විපරීත කාලයක් ද කියල හිතෙනවා බන් මේ කාලේ :oo::dull:
    මට ඉදිරි දින තුනේම පුලුවනි....
    මොනවා කරන්නද මචන් එන විදියක් බලනවා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අනික් උන්ගෙන් අහන්නම් !! :D අනේ මිනියෝ අර කිව්ව් දේ ගැන මගේ කණගාටුව බන් :( මොන විපරීත කාලයක් ද කියල හිතෙනවා බන් මේ කාලේ :oo::dull:
    විනාස කාලේ - විපරීත බුද්ධිං
    කිව්වෙ ඒක තමා සෝමවංස අමරසිංහ සහෝදරයා.........:baffled::baffled::baffled::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ ලිඳට පැන්නම ඌත් පැනල නේ බන් :baffled:
    උබට මතක නැද්ද බන් මම නැගි එන සමාජිකයාට තෙරුන ත්‍රෙඩ් එකෙ ඔකා බක්කලත් එක්ක මට කියපුවා:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ රූපයක් තියෙන්නේ කොහෙද?:rolleyes:
    මෙහෙත් තියෙනවා හදල. තැනින් තැන කීප දෙනෙක්ම ඉන්නවා....
    පුරා ජයිව විවිදත්ව කවුතුකාගාරය කියල එකක් හදලා තිබේ....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට මතක නැද්ද බන් මම නැගි එන සමාජිකයාට තෙරුන ත්‍රෙඩ් එකෙ ඔකා බක්කලත් එක්ක මට කියපුවා:(

    අඩේ බක්කා :love:
     

    kingdewi

    Well-known member
  • :rofl::lol::lol::lol::lol: හිටියානම් පොඩ්ඩක් මෝල් කරන්න තිබුනා

    පොඩ්ඩක් නෙවේ ඌ හොඳට මෝල් වෙලා ඉන්නේ !:lol::lol:
    :no::no: සුනිමලා අපෙ පක්ශෙ විතරයි :lol: මගෙ ෆෙක් එකක් නෙමෙ
    අපි එහෙම කිවුවයි ?:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩේ බක්කා :love:
    :lol:
    9.gif

    පොඩ්ඩක් නෙවේ ඌ හොඳට මෝල් වෙලා ඉන්නේ !:lol::lol:

    අපි එහෙම කිවුවයි ?:lol:
    :lol::lol:
    ඒ කාලේ ඉඳන් උඹ ඕකට ට්‍රයි කළා නේ ?:rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol: උබලානෙ(සොරි ටැපලුනා තරියලා) තොරලා මගෙ නැගලා කියලා සම්මානයකුත් දුන්නෙ:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් කස්ටිය මම යන්නම් ... TV Series එකක් මග දාලා ආවේ ... මේ ටිකේ කාලා කාලා මේවා බලලම වල් ඌරෙක් වගේ වෙලා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විනාස කාලේ - විපරීත බුද්ධිං
    කිව්වෙ ඒක තමා සෝමවංස අමරසිංහ සහෝදරයා.........:baffled::baffled::baffled::rofl:

    මාතරයෝ මම ගොහින් එන්නෙයි ? :rofl::baffled: