ඌ නම් ඇවිත් නෑ....ඇයි මාතර කිඹුලා![]()

ඔව් ඔව් කොහොමද ලොක්කාමොනවාද විස්තර අවුරුදු ජයද?
ටිටි ට මං එන්න කිවුවෙ
![]()

ඇයි මාතර කිඹුලා![]()

අහ්හ් කොහොමෙයි ?![]()

මොන මලඉලවුව උනත් කමක්නැහැ බන්, උඹ් ආපු එක නම් ලොකු දෙයක්.....![]()
කිඹුලානනි ... මෙතැන් සිට ඔබේ දායකත්වය මෙහි සිටින්නන් හටත් ඔබගේ රේඩියෝ ශ්රාවකයින්ටත් ලබාදෙන මෙන් මිත්‍රත්වයේ නාමයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමිඔබගේ වචනය අහක දැමීමට නොහැකි නිසාවෙන් පැමිණියෙමි ! ඉතින් අවසරයි !
* ( නියම මිත්‍රත්වය )යනු එහෙයි න්‍යාය නොවන බවත්, තමුන්ට කල උදව් නියායෙන් අසාධාරණයේදී අධෝමුක ගණනට කටවල් වසා සිටින්නත් නොවන බවත් .. කොටළුවන් සේ තැන තැන කියවන්නන් නොවන බවත් ... මා මුදලට නැමෙන්නෙක් නොවන බවත් මතක් කරමි..

අපි ලොග් නොවුනට බලං ඉන්නේ වෙන්නේ මොනව ද කියලා.....
නෑ බං.....පොඩි කේස් එකක් සහ චිත්ත පීඩාවක් නිසා ආවෙ නෑ.........
දැන් ඒව හරිය.........

ඌ නම් ඇවිත් නෑ....
උගේ අනිත් අයිඩී එක නම් දැල තිබ්බ මැසේජක් වැඩ හිර වෙලා ආයෙ එන්න වෙයි ද දන්නෙ නෑ කියලා.......
දැං තෝත් පටන් ගත්ත ද අර ගෝත පබිල ගේ කතාව කියන්න.........![]()

දවස් 16කට පස්සේ ආවේ.........
ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවං..........
ඔටු කුයිල ඉතිං එනව කියන්නේ කිරිය ආයෙ ෆන් ලෝකයක් වෙනව කියන එක තමා...
තව ක්‍රේසිබඩියා, ඔටුවා ගේ ස්පෙයාර්වීල් එක-ටිටී සෙට් එකත් බැහැල තියනවා.....තව ඇමසිනාත් ඉන්නවා, ඔට්ටු සිරාත් ඉන්නවා, ෂෙනාල්7 උගේ ෆේක් රොත්තත් එක්ක ඉන්නවා..........
සුපුරුදු ෆන් ඔන් ද වේ වගේ ආයේ........![]()

බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා - දත් සෙට් එක ගලවාගෙන දුවන්නට එපා![]()

දත් ගලවන අය මට දිරවන්නේ නෑ මගේ දතකට කරපු වැඩෙන්

හොඳ වෙලාවට හක්කේ දතක්. නැත්නම් අර කෙසෙල්වත්තේ නිගා වගේ කට ඇරියම 

මොන මලඉලවුව උනත් කමක්නැහැ බන්, උඹ් ආපු එක නම් ලොකු දෙයක්.....
අලුත් අවුරුද්දේ දැකීමට ලැබුන සුන්දරම දර්ශනය උඹ m.c.එකේ දකින්න ලැබීම.....![]()

වෙන්ඩ ඇති නේද පීසී දෙකකින් එන්නත් එපාය නෙහ් ? පරණ ලැපේ ද පාස්වර්ඩ් එක ?![]()

මොන මලඉලවුව උනත් කමක්නැහැ බන්, උඹ් ආපු එක නම් ලොකු දෙයක්.....
අලුත් අවුරුද්දේ දැකීමට ලැබුන සුන්දරම දර්ශනය උඹ m.c.එකේ දකින්න ලැබීම.....![]()
හෙන වදේ බන් මාතර කිඹුලගෙන් කිරියට එන්ඩ කියල
..ඉතින් ආවා .. මෙහ් එක නෙමේ කොස් මාමගේ ගෙදර BBQ එකක් දමන්නට අදහසක් තිබේ එන්ඩ අහක් වේද ? 
බින්දු;16540156 said:දත් ගලවන අය මට දිරවන්නේ නෑ මගේ දතකට කරපු වැඩෙන්
දතක් රිදෙන නිසා, දත් බුවෙක් ලඟට ගියාම පොර දත නරක් වෙලා කියලා ඇක්ස් - රේ ගහලා අර පවර් ඩ්‍රිල් වගේ එකෙන් විදලා, කොන්ක්‍රීට් දාලා හැදුවා. ඔක්කොම කරලා සතියකට විතර පස්සේ මාලු පාන් එකක් හපන කොට දතේ ඉතුරු කෑල්ලත් ගැලවිලා ආවාහොඳ වෙලාවට හක්කේ දතක්. නැත්නම් අර කෙසෙල්වත්තේ නිගා වගේ කට ඇරියම
![]()

අහ්හ් මිනිස් !හෙන වදේ බන් මාතර කිඹුලගෙන් කිරියට එන්ඩ කියල
..ඉතින් ආවා .. මෙහ් එක නෙමේ කොස් මාමගේ ගෙදර BBQ එකක් දමන්නට අදහසක් තිබේ එන්ඩ අහක් වේද ?
![]()

නෑ.........බොලෑ *^%%$#@ ගේ &*^^%$# !!!!!!වෙන්ඩ ඇති නේද පීසී දෙකකින් එන්නත් එපාය නෙහ් ? පරණ ලැපේ ද පාස්වර්ඩ් එක ?![]()

උඹ ගියේ දත් දොස්තර කෙනෙක් ගාවටද නැත්නම් මේසන් බාස්කෙනෙක් ගාවටද....බින්දු;16540156 said:දත් ගලවන අය මට දිරවන්නේ නෑ මගේ දතකට කරපු වැඩෙන්