EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: දැන් දවස් කීයක ඉදලා කියනවද UPS එක දීපන් කියලා...... :angry: දුන්නද....?? ගෙදරට ආව වෙලාවෙත් ඉල්ලුවා දුන්නේ නෑ...... :growl: එහෙම කරලත් දැන් එක එක ඒවා කියනවා...... :(

    Boru marisi :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අද හවසට එනවා.... දීපන් UPS එක....... :angry: මනී බැක්.... ආයේ UPS විකුණන්නේ නෑ මම...... :rofl::P

    :stocked: pichicha badu wala sallith denawada ? :eek:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sanjiyo mc waren ban...magen waradak unanam sama weyan ... :D

    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kotu hathare daalaa thiyenawa uu biyagama hospitel eke kiyala...... ooka nondi kakulath ussagena mekata enakota heta nathinam anidda weyi...... ethakam danagahagena innadoo kiyanne........:baffled::oo:


    Ahh ehemada ? hitahan balanna :eek: meke un dana kindi walata uge kakula nam hona wenne naa wage :oo: ammapa ou nam raja ballek ne ? :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( ඔව් රිදිලා තමා..... :dull: මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ..... :no: ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා...... :yes:


    වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්.... :angry: මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන...... :growl: වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ....... :no: :( :baffled: :dull:



    :oo: මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol:


    ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:



    කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා...... :D ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... :no: ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ....... :lol: :P
    :shocked::dull::sorry::sorry::sorry::sorry::sorry: