EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹට දුන්නේ මම පාවිච්චි කරන මොඩල් එකේ ජීනියස් වයර්ලස් මවුස් එක.... ඒක හොද නිසා...... මෙච්චර කාලෙකට එකක්වත් ෆෝල්ට් ආවේ නෑ...... :no: හැම තැනම කියෝ කියෝ යන්නේ නැතුව, ඕක එවපන්..... ඕකේට වොරන්ටි තියෙනවා...... :yes:
    කොහෙද හොට්ටො හැමතැනම කියෙව්වේ.......:growl:
    මේකට වොරන්ටි නෑ කියල මම දන්නවා.....:P
    උඹ අතින් පාඩුනොකරගෙන හිටු.:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mama methanata aluth........ mokada methana wenne..........
    හලෝ සන්ජි මල්ලි, වල්කම් කියුවා ඔන්න.....:):)
    කොත්තාපල් පුන්චිසෝම ඇවිත්.....:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහෙද හොට්ටො හැමතැනම කියෙව්වේ.......:growl:
    මේකට වොරන්ටි නෑ කියල මම දන්නවා.....:P
    උඹ අතින් පාඩුනොකරගෙන හිටු.:)
    Mini ayye keyboard mouse gannawa nam A4Tech ganna..naththam Logitech....:):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Kotu hathare daalaa thiyenawa uu biyagama hospitel eke kiyala...... ooka nondi kakulath ussagena mekata enakota heta nathinam anidda weyi...... ethakam danagahagena innadoo kiyanne........:baffled::oo:

    Ahh ehemada ? hitahan balanna :eek: meke un dana kindi walata uge kakula nam hona wenne naa wage :oo: ammapa ou nam raja ballek ne ? :(
    badu packet da danne na...kakulata.....:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( ඔව් රිදිලා තමා..... :dull: මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ..... :no: ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා...... :yes:


    වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්.... :angry: මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන...... :growl: වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ....... :no: :( :baffled: :dull:



    :oo: මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol:


    ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:



    කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා...... :D ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... :no: ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ....... :lol: :P
    11.gif
    :) ජිල්මාර්ට් නම් මම දන්නෙ නැතො කොහොම හරි මගෙ ලැපටත් රත්නෙ අයියා නිසා
    වොරන්ටිය තාම තියෙනවා කියලා හොයා ගත්තා එකෙන් මට 20000ක් ඉතුරු උනා:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mu guu bayai ban kimbulita ... call ekak eddi ..shhh shhh kaa gahanna epa honde kiyala apita kiyanawa :lol:
    :rofl::rofl::lol::lol: කිඹුලන්ගෙ(ජාතියෙ) කිඹුලියන්ලු සැර
    කොහොම උනත් මෙකෙන් ගොඩ එන්න කිඹුලාට. අපිට නොතෙරෙන ශුද්ද සිංහල කොමන්ට් 2ක් වත් දාන්න වෙයි :lol::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::lol::lol: කිඹුලන්ගෙ(ජාතියෙ) කිඹුලියන්ලු සැර
    කොහොම උනත් මෙකෙන් ගොඩ එන්න කිඹුලාට. අපිට නොතෙරෙන ශුද්ද සිංහල කොමන්ට් 2ක් වත් දාන්න වෙයි :lol::(




    :yes::lol::rofl: මලලසේකර ඩික්ෂනරියෙ වත් නැද්ද දන්නේ නෑ ඕවයේ තේරුම :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mu guu bayai ban kimbulita ... call ekak eddi ..shhh shhh kaa gahanna epa honde kiyala apita kiyanawa :lol:
    අනේ පල යන්න....
    එහෙම කරන එක හොදා මාස ගනන් කෑම නැතුව වේලෙනවට වඩා සහ කඩ කෑම කාල කක්කුස්සෙ පදිංචි නොවී.............
    මේකට සිදෙයි!!!!!!
    :rofl::rofl::lol::lol: කිඹුලන්ගෙ(ජාතියෙ) කිඹුලියන්ලු සැර
    කොහොම උනත් මෙකෙන් ගොඩ එන්න කිඹුලාට. අපිට නොතෙරෙන ශුද්ද සිංහල කොමන්ට් 2ක් වත් දාන්න වෙයි :lol::(
    කෙහෙද බං සැර.....
    මම ඊයෙ යද්දිත් රෑ 11යි මෙහෙන්......
    ඔය වෙන උන් නම් බළු කූඩ්වෙ එහෙම ගියාම......දන්නො දනිත් මෙතන හිට්ලර් සෙයියාවෙන් ඉන්න උන්ට කොස්ස ගත්තාම දුවන්න පාරවල් මතක නැති වෙන එක ගැන...............:rofl::rofl::rofl: