කොහෙද හොට්ටො හැමතැනම කියෙව්වේ.......උඹට දුන්නේ මම පාවිච්චි කරන මොඩල් එකේ ජීනියස් වයර්ලස් මවුස් එක.... ඒක හොද නිසා...... මෙච්චර කාලෙකට එකක්වත් ෆෝල්ට් ආවේ නෑ......
හැම තැනම කියෝ කියෝ යන්නේ නැතුව, ඕක එවපන්..... ඕකේට වොරන්ටි තියෙනවා......
![]()

මේකට වොරන්ටි නෑ කියල මම දන්නවා.....

උඹ අතින් පාඩුනොකරගෙන හිටු.

උඹට දුන්නේ මම පාවිච්චි කරන මොඩල් එකේ ජීනියස් වයර්ලස් මවුස් එක.... ඒක හොද නිසා...... මෙච්චර කාලෙකට එකක්වත් ෆෝල්ට් ආවේ නෑ......
හැම තැනම කියෝ කියෝ යන්නේ නැතුව, ඕක එවපන්..... ඕකේට වොරන්ටි තියෙනවා......

meke un dana kindi walata uge kakula nam hona wenne naa wage

amathaka unaa.kiyahanko...heta aniwa.gennam
මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන......

ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... 