ඔහොම තමයි බන් පොඩ්ඩෝ ..... උන අපිට ගණන් උස්සනවා

අනේද කියන්නේ...... කලින් එක්කෙනයි (නෝනා)...... දැන් දෙන්නයි......![]()

වෙල්කම් කිවා එහනම් ලොක්ක.... දැන් ඉතින් අදින හැටි බෙදා ගමු ...![]()

අපරාදේ.......![]()

ඇයි ඒ?ඉස්සර හිරේ වැටුනේ ගෑනු දැන් අපි බන්![]()


දැන් හන්දියට යන්න හැදුවත් තුන් හතර වතාවක් කියන්න ඕනේ යනවයි යනවයි කියලා......අදින හැටි මට කියපල්ලා![]()

ඇයි ඒ?
then Keep in touch with EK Married Club.......
උඹට යස අගේට නිදහසේ ඉන්න තිබ්බ නොබැඳ හිටියනම්.......




සංකපාලයා....
අඳුරන කෙනෙක් එහෙම නම් අයින් කරපියෝ ෆොටෝ එක...![]()
මේ මොකක්ද මෙ
කවුද මලයෝ වෙන්න වයිෆ්වත්ද....
පංකසාලයාට මොකක්ද අර වෙලා තියෙන්නේ.......? කවුද ඒ දැරිවි.......?
එයා තමා මොඩ්ල් කෙනෙක් නෙ..






Thank u brotherDinusha malli...song eka nam pattayi...style ekata hari yanna liyala thiyenawa..gud luck brother....
http://shree.fm/musicdownloads/music.php?id=213
Thank u brother![]()




අහන්න අද වෙනකන් හිටියේ මොකද..ඇත්තටම මල්ලි දැනුයි මමත් උඹේ සින්දුව ඇහුවේ......... නියමයි මල්ලි උඹේ ටැලන්ට් එකනං සුපිරි.... මියුසික් එකත් දෙවෙනි නෑ....... දිගටම කරගෙන යමු මල්ලි.......
මම අර දවසක් කිව්වා වගේ කවදාහරි අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් වෙයි උඹ වගේ දක්ෂ ගීත රචකයෙක් අපේ හොඳ ෆිට් එකක් කියලා.........![]()

අහන්න අද වෙනකන් හිටියේ මොකද..![]()

ඉන්නවා මලයෝ, ටිකකට කලින් කොසා කතාකලා. කොම්පැනියේ බිස්නස් වැඩකට මේ පැත්තේ එනවලු.....ලොක්කයියා කොහොමද ජිවිතේ......?

ඉන්නවා මලයෝ, ටිකකට කලින් කොසා කතාකලා. කොම්පැනියේ බිස්නස් වැඩකට මේ පැත්තේ එනවලු.....![]()

