EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සර හිරේ වැටුනේ ගෑනු දැන් අපි බන් :dull:

    අම්මපා ඇත්ත...... නිදහස 0 යි...... :dull::dull::dull: දැන් හන්දියට යන්න හැදුවත් තුන් හතර වතාවක් කියන්න ඕනේ යනවයි යනවයි කියලා......
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    then Keep in touch with EK Married Club.......;)



    උඹට යස අගේට නිදහසේ ඉන්න තිබ්බ නොබැඳ හිටියනම්.......

    මම ජෝගියට බන් කිව්වේ මම බැන්දේ නෑ.........:sorry::sorry::sorry:
    උබලටනම් හෙන ආතල ඇති.කසාද බදලානේ:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා....:rolleyes:

    අඳුරන කෙනෙක් එහෙම නම් අයින් කරපියෝ ෆොටෝ එක...:dull:

    මේ මොකක්ද මෙ

    කවුද මලයෝ වෙන්න වයිෆ්වත්ද....

    පංකසාලයාට මොකක්ද අර වෙලා තියෙන්නේ.......? කවුද ඒ දැරිවි.......?

    :baffled: :rofl: එයා තමා මොඩ්ල් කෙනෙක් නෙ..:D
    මං ඒ ෆොටෝ එක දාන්න ගියෙ නයිට් ක්ලබ් එකේ. පොඩ්ඩක් වැරදිලා වැරදි ටැබ් එකේ පේස්ට් වෙලා.. දැං දැක්කෙ.. එඩිට් කරන්න බෑ නෙ කල් පහුවෙලා නිසා..
    අවුලක් නෑ ඉතිං ..
    ලස්සන ගෑල්ලමයා නේ... :love::love::love:
    අපිට කොහෙන්ද ඕවා :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinusha malli...song eka nam pattayi...style ekata hari yanna liyala thiyenawa..gud luck brother....:):)

    http://shree.fm/musicdownloads/music.php?id=213
    Thank u brother
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thank u brother
    11.gif

    ඇත්තටම මල්ලි දැනුයි මමත් උඹේ සින්දුව ඇහුවේ......... නියමයි මල්ලි උඹේ ටැලන්ට් එකනං සුපිරි.... මියුසික් එකත් දෙවෙනි නෑ....... දිගටම කරගෙන යමු මල්ලි.......

    මම අර දවසක් කිව්වා වගේ කවදාහරි අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් වෙයි උඹ වගේ දක්ෂ ගීත රචකයෙක් අපේ හොඳ ෆිට් එකක් කියලා.........:yes::cool::cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම මල්ලි දැනුයි මමත් උඹේ සින්දුව ඇහුවේ......... නියමයි මල්ලි උඹේ ටැලන්ට් එකනං සුපිරි.... මියුසික් එකත් දෙවෙනි නෑ....... දිගටම කරගෙන යමු මල්ලි.......

    මම අර දවසක් කිව්වා වගේ කවදාහරි අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් වෙයි උඹ වගේ දක්ෂ ගීත රචකයෙක් අපේ හොඳ ෆිට් එකක් කියලා.........:yes::cool::cool::cool:
    අහන්න අද වෙනකන් හිටියේ මොකද..:eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොක්කයියා කොහොමද ජිවිතේ......?
    ඉන්නවා මලයෝ, ටිකකට කලින් කොසා කතාකලා. කොම්පැනියේ බිස්නස් වැඩකට මේ පැත්තේ එනවලු.....:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නවා මලයෝ, ටිකකට කලින් කොසා කතාකලා. කොම්පැනියේ බිස්නස් වැඩකට මේ පැත්තේ එනවලු.....:rolleyes:

    කොසා අයියා මතක් කළා කියන්න....... :) :yes:

    පහුගිය දවසක ඔෆිස් වැඩකට කොසා අයියා මට උදව් කළා හරියට නිකං ඉෂ්ට දේවතාවුන් වගේ....... ඇත්තටම..... කරගන්න කිසිම දෙයක් නැතුව හිටියේ වෙලාවට කොසා අයියා මතක් වෙලා විස්තරේ කිව්වම පටස් ගාලා උදව් කරා......... මට කවදාවත්ම ඒ උදව්ව නම් අමතක වෙන්නේ නෑ අමතක කරන්නෙත් නෑ........ :yes::yes: