4යි
davs keeyaka gamanakdha....![]()
යාපනේ,නාගදීප,ට්‍රින්කො,පාසිකුඩා,
4යි
davs keeyaka gamanakdha....![]()
එහෙ මිදි වයින් නෑ..මිදී වයින්.......?![]()

එහෙ මිදි වයින් නෑ..
ගෙනාපු මිදිත් වයින් හදන්න කලිං ගෙදර එවුන් කනවා
මිදි සිරප් එක නං තිබිලා අරං ආවා කෝඩියල් එක


එහෙ මිදි වයින් නෑ..
ගෙනාපු මිදිත් වයින් හදන්න කලිං ගෙදර එවුන් කනවා
මිදි සිරප් එක නං තිබිලා අරං ආවා කෝඩියල් එක


එතකොට 30 31 යන්නේ ශොප් එක ඇරල තියලද....![]()
ඒ ඉතින් දවස් දෙකනේ.... අනික ඉරිදට කොහොමත් වැඩ හිර වෙලා නම් විතරනේ අරින්නේ අපි...... 
අනේ මේ අපි නොදන්නා උඹේ පිංකම්.....
අන්න අපේ ලොකු බොසාට උඹව සෑහෙන්න හිතට අල්ලලා........![]()
ඈ බොල..... අනුරාධපුරේ උඹලා විතරද යන්න හොද.....??
ලොකු බොසා පෙරේදා ආවේ බස් එකේ බොල.....
කෝටිපති ව්‍යාපාරිකයෝ නේද.....?? 
දවස් 2-3 ක වගේ පොඩි උන් එක්ක ට්‍රිපක් යන්න තැනක් හොයනවා, අයිඩියා එකක් දියන්කෝ....මොකෝ වෙන්නේ ඉතින්......?![]()


