EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම බැලුව මචං.. බට් විත් අවුට් ෆුඩ් දෙන්නෙ නෑ බන්ස්.. මට මචන් සෑහෙන්න අඩුවට ෆුඩ් ගේන්න පුලුවන්.. ඒකයි බැලුව එහෙම පොට් ඒකක්..

    දන්න උන් පොඩ්ඩක් හෙල්ප් කරපල්ලා....

    මමනම් හිතන්නේ නෑ කොල්ලෝ විතවුට් ෆුඩ් දෙන තැන් එහෙම තියේවි කියලා...... මොකද හෝටෙල්ස් ඔය ෆුඩ් ප්ලේට්ස් වලින්නේ ලොකුම ගාන කපන්නේත්....... එහෙව් එකේ සාමාන්යෙන් නාදුනන කෙනෙක්ට එහෙම දේවි කියලනම් හිතෙන්නේ නෑ මට........
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0

    ෆුඩ් ඕනේ නෑ අප්පා රූම් එකක් තිබ්බාම ඇතිනේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම බැලුව මචං.. බට් විත් අවුට් ෆුඩ් දෙන්නෙ නෑ බන්ස්.. මට මචන් සෑහෙන්න අඩුවට ෆුඩ් ගේන්න පුලුවන්.. ඒකයි බැලුව එහෙම පොට් ඒකක්..

    දන්න උන් පොඩ්ඩක් හෙල්ප් කරපල්ලා....
    Dan nam without food denne na ban kohewath..gedara ganna widihak nadda..??
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    පවු බං ඌ උගේ පාඩුවේ තනියම ආතල් ගන්න එකේ උගේ ආතල් කඩන එක පවුනේ........ :P

    ඔව් බන් ඌව මග ඇරලා ඉන්න එක ඇඟට ගුනයි කතා කරන්න ගියොත් බයිට් වෙනවා අම්බානක
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    kingdewi, LINDA_ANDERSON, SANJEE, Ereshaz77

    වහාම ක්‍රියාත්මක වන පරිදි මොවුන්ගේ ලිංග පරීක්ෂාවක් සිදු කොට ස්ත්‍රී පුරුෂභාවය කුමක්දැයි තහවුරු කර ගත යුතුයි.
    :yes:
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    :yes: ඔන්න ඔහේ ඉන්න දෙමු නේහ්...... පොඩි එකාගේ ආසාවනේ...... :D

    ඔව් ඕකාව බෑන් කලත් වැඩක් නෑ විනාඩි දෙකෙන් වෙන එකවුන්ට් එකක් හදාගෙන එනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kingdewi, LINDA_ANDERSON, SANJEE, Ereshaz77

    වහාම ක්‍රියාත්මක වන පරිදි මොවුන්ගේ ලිංග පරීක්ෂාවක් සිදු කොට ස්ත්‍රී පුරුෂභාවය කුමක්දැයි තහවුරු කර ගත යුතුයි.
    :yes:

    Nikan palayan ban puka nodee :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිලා ගොඩ මැද්දේ කව්ද එකෙක් කක්කි කරල නේද?:dull:

    :yes: ඔව් මෙතන තව නම්බර් සහිත ලොකු මාමි කෙනෙකුත් කක්කි කර කර යනවා .... දැන් රිදෙයි සෑහෙන්න...... :frown: :angry: ඊට පස්සේ මරු කියවයි...... :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් මෙතන තව නම්බර් සහිත ලොකු මාමි කෙනෙකුත් කක්කි කර කර යනවා .... දැන් රිදෙයි සෑහෙන්න...... :frown: :angry: ඊට පස්සේ මරු කියවයි...... :baffled: :dull:

    kawda ban ? :confused: