EK Married Club-9

kingdewi

Well-known member
  • kingdewi, LINDA_ANDERSON, SANJEE, Ereshaz77

    වහාම ක්‍රියාත්මක වන පරිදි මොවුන්ගේ ලිංග පරීක්ෂාවක් සිදු කොට ස්ත්‍රී පුරුෂභාවය කුමක්දැයි තහවුරු කර ගත යුතුයි.
    :yes:

    උඹ එනකල් හිටියේ ලිංග ටික චෙක් කරගන්න . උඹ මා-ලිංග ද අනුන්ගේ ලිංග චෙක් කරන්න ?:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    menna thavath chandha prathipalayak.....:P

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    (lankadeepa)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna thavath chandha prathipalayak.....:P

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    (lankadeepa)

    5 madine ban :dull:
     
    kingdewi

    Well-known member
  • menna thavath chandha prathipalayak.....:P

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    (lankadeepa)

    :dull::dull:
    දවස් කීයකටද දන්නේ නෑ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන සහ තෙවන අදියර අද විවෘත කර තිබේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස නොරොච්චෝලේ විදුලි බලාගාරය විවෘත කළේය.
    ඒ අනුව අද සිට මෙගා වොට් 900ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එකතුවෙයි..:dull:
     
    දිගටම වැඩකලොත් හොඳයි.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kawda ban ? :confused:

    avatar464475_2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    menna thavath chandha prathipalayak.....:P

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    (lankadeepa)

    :lol: ජන්දේ ඉවර වෙනකම් කැරට් අලයක් දීලා....... :rofl: දැන් ඉතින් පෝලිමේ ගිහින් කතිරේ ගහයි පඩුරු හොරාට....... :dull::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    95 පෙට්‍රල් අඩු නැද්ද දන්නේ නෑ..... අපි ඉතින් 95 නේ ගහන්නේ බයික් එකට....... :D :P

    බස් වලටත් සුපර් පෙට්‍රල් ගහනවා හෙට ඉදන්.... රුපියල්ම 3ක් අඩු කරලනේ ඕයි....... :rofl: