ටැග් ටික දියව්..........!!!!!
අර උඹලා වෙනසක් කරන්න හත් අවුරුද්දක් යනව කයපු එකට රිටර්න් එක තමා මේ ...........
තේරුණා ද ඔටු රැළට දැං....?????????
අපේ උන්ම ටැග් එපා කිව්වා කියන්නේ..බයේ...


Last edited:
ටැග් ටික දියව්..........!!!!!
අර උඹලා වෙනසක් කරන්න හත් අවුරුද්දක් යනව කයපු එකට රිටර්න් එක තමා මේ ...........
තේරුණා ද ඔටු රැළට දැං....?????????


ඛේදයකි.............oba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala
katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.



oba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala
katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.

තනිකඩ අපි රෙද්දක් ඇදන් කෝමද මේකෙ ටැගක් ඉල්ලන්නේoba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala
katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.

අනේ හුකේ...ඌටත් පේන්නේ අපේ මේ ත්‍රෙඩ් එක විතරයි...![]()
අලි පැටියා ඔයා.......?? 
සාදු!!!තනිකඩ අපි රෙද්දක් ඇදන් කෝමද මේකෙ ටැගක් ඉල්ලන්නේ
අපලාදෙ ඉස්සුව ටැග් දෙක
කම්ප්ලේන් කරපු එකාට ගෑනිගෙන් කොසු පාරම සෙට් වෙය

අහෝ ඛේදයකි...............
මගේ කියා @ දෙක වත් මට නෑ කිසිදාක....
කබර ගොයත් තළ ගොයෙක් ලු කන්ඩ ඕනෙ දාක...
ටැග් සේරම ජීටී විත් රී සෙට් කල සේක.....
අපිට හොරෙං අපිට කෙලින එළකිරියකි මේක.......
කපුවොත් අපි දෙවියොත් අපි මුළු ක්ලබ් එක අපේ.....
නඩුත් අපේ බඩුත් අපේ ලීඩරයත් අපේ...........
ටැග් ටික පොරකා දැම්මත් ඉතිරි උනේ හපේ...
ජීටීගේ බෙල්ල උනත් දිය රෙද්දෙං කැපේ........
මගේ කියා @ දෙක වත්...
එක නූලක් පිටු ගානක් ගෙනියන්නට බැරිද ?
වෙඩි තියනා ඇන කොටනා නූල් කොටට යයිද...?
බැන්ද එවුන් කූඩු කරලා නෝනලා රජ වෙයිද.......
අනාථ කොට ලොන්තයන්ට මේකත් නැති වෙයිද ?
මගේ කියා @ දෙක වත්...







සිරා කතාව...අවුරුදු 7 කින්වත් implement වුනොත් ලොකු දෙයක්...ඕවා කවදා කෙරෙන වැඩද...
තාම member list එකවත් නැතුව...
![]()
අද GT ලිදට දාන දවසද....??
දැන් රිදිලා දූවගෙන ඈවිත්, පෝලිමට කට්ටිය බෑන් කරයිද දන්නේ නෑ...... 
පල්සර් වල, පාර දිගේ බඩගාගෙන යන උන්ට මොන ත්‍රෙඩ් ද..ඔය තියෙන එකත් වහල දාන්න ඕනේ...![]()
බඩම පල තොට........

ඒ කියන්නෙ උඹ ඉන්න ත්‍රෙඩ් වලට විතරද කියල තියෙන්නෙ![]()
සිරාවට........ ඔය GT යගේ පරණ මලක් තියෙනවා මාත් එක්ක..... ඒක නිසා, මම ඉන්න ත්‍රෙඩ් ඉක්මනට ක්ලෝස් කරනවා.........
