EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටැග් ටික දියව්..........!!!!!

    අර උඹලා වෙනසක් කරන්න හත් අවුරුද්දක් යනව කයපු එකට රිටර්න් එක තමා මේ ...........
    තේරුණා ද ඔටු රැළට දැං....?????????

    අපේ උන්ම ටැග් එපා කිව්වා කියන්නේ..බයේ...:rolleyes::dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala ;)

    katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.
    ඛේදයකි.............
    අහෝ ඛේදයකි........:baffled::baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    oba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala ;)

    katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.

    :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    oba thumalage kattyama thama tag ain karanna kiyala illala thiyenne egollo nathi wela we wena aya ewa gaththa nisa issarahata ewain bayanaka prathi pala athi wei kiyala ;)

    katiyama katha wela tag ona nam kiyanna. haba ai tag nathi una kiyanna epa, ai parak makanna nam baha.
    තනිකඩ අපි රෙද්දක් ඇදන් කෝමද මේකෙ ටැගක් ඉල්ලන්නේ :P
    අපලාදෙ ඉස්සුව ටැග් දෙක
    කම්ප්ලේන් කරපු එකාට ගෑනිගෙන් කොසු පාරම සෙට් වෙය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනිකඩ අපි රෙද්දක් ඇදන් කෝමද මේකෙ ටැගක් ඉල්ලන්නේ :P
    අපලාදෙ ඉස්සුව ටැග් දෙක
    කම්ප්ලේන් කරපු එකාට ගෑනිගෙන් කොසු පාරම සෙට් වෙය
    සාදු!!!:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මගේ කියා ටැග් දෙක වත් මට නෑ කිසිදාක....
    කබර ගොයත් තළ ගොයෙක් ලු කන්ඩ ඕනෙ දාක...
    ටැග් සේරම ජීටී විත් රී සෙට් කල සේක.....
    අපිට හොරෙං අපිට කෙලින එළකිරියකි මේක.......

    කපුවොත් අපි දෙවියොත් අපි මුළු ක්ලබ් එක අපේ.....
    නඩුත් අපේ බඩුත් අපේ ලීඩරයත් අපේ...........
    ටැග් ටික පොරකා දැම්මත් ඉතිරි උනේ හපේ...
    ජීටීගේ බෙල්ල උනත් දිය රෙද්දෙං කැපේ........

    මගේ කියා ටැග් දෙක වත්...

    එක නූලක් පිටු ගානක් ගෙනියන්නට බැරිද ?
    වෙඩි තියනා ඇන කොටනා නූල් කොටට යයිද...?
    බැන්ද එවුන් කූඩු කරලා නෝනලා රජ වෙයිද.......
    අනාථ කොට ලොන්තයන්ට මේකත් නැති වෙයිද ?

    මගේ කියා ටැග් දෙක වත්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මගේ කියා @ දෙක වත් මට නෑ කිසිදාක....
    කබර ගොයත් තළ ගොයෙක් ලු කන්ඩ ඕනෙ දාක...
    ටැග් සේරම ජීටී විත් රී සෙට් කල සේක.....
    අපිට හොරෙං අපිට කෙලින එළකිරියකි මේක.......

    කපුවොත් අපි දෙවියොත් අපි මුළු ක්ලබ් එක අපේ.....
    නඩුත් අපේ බඩුත් අපේ ලීඩරයත් අපේ...........
    ටැග් ටික පොරකා දැම්මත් ඉතිරි උනේ හපේ...
    ජීටීගේ බෙල්ල උනත් දිය රෙද්දෙං කැපේ........

    මගේ කියා @ දෙක වත්...

    එක නූලක් පිටු ගානක් ගෙනියන්නට බැරිද ?
    වෙඩි තියනා ඇන කොටනා නූල් කොටට යයිද...?
    බැන්ද එවුන් කූඩු කරලා නෝනලා රජ වෙයිද.......
    අනාථ කොට ලොන්තයන්ට මේකත් නැති වෙයිද ?

    මගේ කියා @ දෙක වත්...
    අහෝ ඛේදයකි...............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරා කතාව...අවුරුදු 7 කින්වත් implement වුනොත් ලොකු දෙයක්...:lol::lol: ඕවා කවදා කෙරෙන වැඩද...:baffled::baffled: තාම member list එකවත් නැතුව...:lol::lol::P:P

    :shocked: අද GT ලිදට දාන දවසද....?? :P දැන් රිදිලා දූවගෙන ඈවිත්, පෝලිමට කට්ටිය බෑන් කරයිද දන්නේ නෑ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නෙ උඹ ඉන්න ත්‍රෙඩ් වලට විතරද කියල තියෙන්නෙ :dull:

    :shocked: සිරාවට........ ඔය GT යගේ පරණ මලක් තියෙනවා මාත් එක්ක..... ඒක නිසා, මම ඉන්න ත්‍රෙඩ් ඉක්මනට ක්ලෝස් කරනවා......... :lol: :P