EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    FD & Normal rate දැන් සේරම එක ගණන්....:(:( හැබැයි loan, lease rate එහෙමත් අඩු වුණා....:yes::yes:
    :no::no:
    සිරාම වැඩේ කියන්නේ ලෝන් වල පොලිය වැඩිකරලලු......:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ayi uba hithuwada ahala pahala hotel walin kanna denna balan innawaa kiyalaa :oo:
    තරියට නම් එහෙම හෝටලයක් සෙට්වෙන්න ආවා, කොහෙද මූ එපා කියුවනේ.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්නා තරමින් අඩු වුණා..housing 12.5 personal loan 14.5 වගේ යන්නේ...:yes::yes:
    එහෙමද.......
    එතකොට ලීසින් වල අලුත් රේට් කොහොමද, ලක්ශයකට වාරික 60 ට වගේ එක වාරිකයක් කීයක් වගේ වෙයිද......:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙමද.......
    එතකොට ලීසින් වල අලුත් රේට් කොහොමද, ලක්ශයකට වාරික 60 ට වගේ එක වාරිකයක් කීයක් වගේ වෙයිද......:rolleyes:
    leasing නම් ඒ හැටි අඩුවක් නෑ...2300 ට විතර ගිය ඒවා 2150-2200 වගේ යන්නේ....:)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නාකි මාමිලා කීදෙනෙක්ට අද ගෙදරින් කෑම හම්බුනේ නැද්ද? :lol:
    පඩි දවසට විතරනෙ උයාලට ගෙදරින් කන්න හම්බෙන්නෙ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නාකි මාමිලා කීදෙනෙක්ට අද ගෙදරින් කෑම හම්බුනේ නැද්ද? :lol:
    පඩි දවසට විතරනෙ උයාලට ගෙදරින් කන්න හම්බෙන්නෙ :rofl:
    සත්යපාලට නැතිඋනාට අපිට නම් හැමදාම ගෙයි පඩි හරි තියෙනවා......:P:P