FD & Normal rate දැන් සේරම එක ගණන්....හැබැයි loan, lease rate එහෙමත් අඩු වුණා....
![]()


සිරාම වැඩේ කියන්නේ ලෝන් වල පොලිය වැඩිකරලලු......

FD & Normal rate දැන් සේරම එක ගණන්....හැබැයි loan, lease rate එහෙමත් අඩු වුණා....
![]()



ayi uba hithuwada ahala pahala hotel walin kanna denna balan innawaa kiyalaaපඩි ඩවසට විතරයි නේද ගෙදරින් කන්න හම්බෙන්නෙ![]()

දන්නා තරමින් අඩු වුණා..housing 12.5 personal loan 14.5 වගේ යන්නේ...
සිරාම වැඩේ කියන්නේ ලෝන් වල පොලිය වැඩිකරලලු......![]()


තරියට නම් එහෙම හෝටලයක් සෙට්වෙන්න ආවා, කොහෙද මූ එපා කියුවනේ.....ayi uba hithuwada ahala pahala hotel walin kanna denna balan innawaa kiyalaa![]()

තොගේ කොයි හරියද දැන් හිරිමල්?![]()

එහෙමද.......දන්නා තරමින් අඩු වුණා..housing 12.5 personal loan 14.5 වගේ යන්නේ...![]()

leasing නම් ඒ හැටි අඩුවක් නෑ...2300 ට විතර ගිය ඒවා 2150-2200 වගේ යන්නේ....එහෙමද.......
එතකොට ලීසින් වල අලුත් රේට් කොහොමද, ලක්ශයකට වාරික 60 ට වගේ එක වාරිකයක් කීයක් වගේ වෙයිද......![]()

ඒ මල පහ වෙන තැන හිරිමල් වෙන්නැති ...![]()



ඊයේ වැස්ස හින්දා වෙන්නැති![]()


ආයුබෝවන්!



ලසා ඹැඳල දැන් ටික දවසක් වෙන නිසා මේකට සෙට්වෙන්න වෙලා වගේ......ආයුරඛන්තු ආවඩා......




සත්යපාලට නැතිඋනාට අපිට නම් හැමදාම ගෙයි පඩි හරි තියෙනවා......නාකි මාමිලා කීදෙනෙක්ට අද ගෙදරින් කෑම හම්බුනේ නැද්ද?
පඩි දවසට විතරනෙ උයාලට ගෙදරින් කන්න හම්බෙන්නෙ![]()


sattipala kukulala udema lin gatha oo wagaiසත්යපාලට නැතිඋනාට අපිට නම් හැමදාම ගෙයි පඩි හරි තියෙනවා......![]()


ahh....
ආයුබෝවන්!