EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ උඹට දුන්න කම් එකට මම වෙනම ගත්ත සෝනි 4 GB මෙමරි කාර්ඩ් එක නැති වෙලා බන් :( මම එකක් අරන් එවන්නම් අන්තිමට නුවර එලි ගිහින් ඇවිල්ලා ෆොටෝස් ටික ගත්තා ගත්හමයි මිසින්ග් වෙලා :(
    මම ඉල්ලුවද :frown:
    අවුල නෑ බන්........:cool::cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :baffled: පුදනකොටම කාපී යකා :(
    අනිත් නාකින්ගෙත් තත්වෙ ඕක තමා
    පව් අසරනයෝ

    0002018E.gif
    0002018E.gif
    0002018E.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉල්ලුවද :frown:
    අවුල නෑ බන්........:cool::cool:

    යකෝ ඉල්ලුවත් නැතත් දෙන්න එපාය .. මම ලබ්බගෙන් අරන් එකක් එවන්නම්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: පුදනකොටම කාපී යකා :(
    අපිට කඩෙන් හරි කන්න ලැබෙනවා,ඔය අන්නාතයෝ ඉතින් ගෙදරින් දුන්නොත් එපාය කන්න. (මේකට නම් රිදෙයී ):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිත් නාකින්ගෙත් තත්වෙ ඕක තමා
    පව් අසරනයෝ

    0002018E.gif
    0002018E.gif
    0002018E.gif
    මොකෝ මල්ලි ආහ්... ආහ්...... ගාන්නේ, කවුරු හරි පස්සෙන් ඉන්නවා වත්ද......:rolleyes::rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපිට කඩෙන් හරි කන්න ලැබෙනවා,ඔය අන්නාතයෝ ඉතින් ගෙදරින් දුන්නොත් එපාය කන්න. (මේකට නම් රිදෙයී ):P
    නාකිය හිතුවද මම අවුරුදු 16ක පොඩි එකෙක් කියලා ගෙදරින් කන්න :lol:
    ඒ උනාට දැන්නම් ජොබෙන් අයින් වෙලා ගෙදරින් තමා කන්නෙ :(
    0002035E.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නාකිය හිතුවද මම අවුරුදු 16ක පොඩි එකෙක් කියලා ගෙදරින් කන්න :lol:
    ඒ උනාට දැන්නම් ජොබෙන් අයින් වෙලා ගෙදරින් තමා කන්නෙ :(
    0002035E.gif
    අයින් වුනාද, අයින් කලාද......:rolleyes:;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අයින් වුනාද, අයින් කලාද......:rolleyes:;)
    ලාපි වගේ අවන්ක සේවකයෝ අයින් වෙන්න යද්දි ලොක්කො පස්සෙන් එනවා අයින් වෙන්න එපෝ කියලා :cool:
    මොක්ද උයාලා වගේ නාකි,කර්පට් වෙච්ච මොල නෙමෙයිනෙ මේවා :lol:
    හොද තරුන,නැවුම් මොල :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලාපි වගේ අවන්ක සේවකයෝ අයින් වෙන්න යද්දි ලොක්කො පස්සෙන් එනවා අයින් වෙන්න එපෝ කියලා :cool:
    මොක්ද උයාලා වගේ නාකි,කර්පට් වෙච්ච මොල නෙමෙයිනෙ මේවා :lol:
    හොද තරුන,නැවුම් මොල :cool:
    හරි දැන් අයින් වෙලා මොකද කරන්නේ......:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලාපි වගේ අවන්ක සේවකයෝ අයින් වෙන්න යද්දි ලොක්කො පස්සෙන් එනවා අයින් වෙන්න එපෝ කියලා :cool:
    මොක්ද උයාලා වගේ නාකි,කර්පට් වෙච්ච මොල නෙමෙයිනෙ මේවා :lol:
    හොද තරුන,නැවුම් මොල :cool:

    :lol::lol: ලොක්කා සමනලයෙක් වගේ .. උඹලට ඉතින් ඔය වගේ සමනල ජොබ් තමා ලැබෙන්නේ .. දැන් බෝර් සයිස් එහෙම ලොකු ඇති නෙහ් ? :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: ලොක්කා සමනලයෙක් වගේ .. උඹලට ඉතින් ඔය වගේ සමනල ජොබ් තමා ලැබෙන්නේ .. දැන් බෝර් සයිස් එහෙම ලොකු ඇති නෙහ් ? :rofl:
    හුටාස් එහෙමනම් අලුතින් ස්ලීව්, පිස්ටන් ගහන්න වෙනවා.......:baffled::P:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol::lol: ලොක්කා සමනලයෙක් වගේ .. උඹලට ඉතින් ඔය වගේ සමනල ජොබ් තමා ලැබෙන්නේ .. දැන් බෝර් සයිස් එහෙම ලොකු ඇති නෙහ් ? :rofl:
    උයාලා ඔතනට ආවෙ එහෙම උනාට අපි ඉහලට යන්නෙ මොලෙන් අන්කල්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උයාලා ඔතනට ආවෙ එහෙම උනාට අපි ඉහලට යන්නෙ මොලෙන් අන්කල්
    උඹේ මොලේ කකුල් වලද තියෙන්නේ, අපි නම් ඉහල පහල යන්නේ කකුල් වලින්..