EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බලමුකෝ වැටෙන්නේ කවුද කියලා..........:P
ඔව් මටත් පේනව නාකියො දෙන්නෙක් එකතු වෙලා මාව ලිදට දාන්න යන්නෙ කියලා
ටික වෙලාවක් මාරු වෙලා ඉදල ආයෙ එන්න ඕන :P
බයකට එහෙම නෙමෙයි හරිය :rolleyes:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මටත් පේනව නාකියො දෙන්නෙක් එකතු වෙලා මාව ලිදට දාන්න යන්නෙ කියලා
    ටික වෙලාවක් මාරු වෙලා ඉදල ආයෙ එන්න ඕන :P
    බයකට එහෙම නෙමෙයි හරිය :rolleyes:

    උපරිම වේදනාවේ සලකුණු :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොනව කරන්නද
    නාකියෝ ටික ලිදට දානවා
    උන්ව නාවන්න දෙයක් නැහැ කොලුවෝ උන් හැමදාම නානවා, උබලා කුයියා කෙලින් කොරන් ටෙන්ට් ගහගෙන ඒවා මෙනෙහි කොරමින් ඉන්නවා .....දුක තමා රන්ජනී
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලාපි වගේ අවන්ක සේවකයෝ අයින් වෙන්න යද්දි ලොක්කො පස්සෙන් එනවා අයින් වෙන්න එපෝ කියලා :cool:
    මොක්ද උයාලා වගේ නාකි,කර්පට් වෙච්ච මොල නෙමෙයිනෙ මේවා :lol:
    හොද තරුන,නැවුම් මොල :cool:
    ඔව් ඔව් මොලගොඩ පැත්ත හරි ප්‍රසිද්දයි , උබලාගේ මොළ වලට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාකිය හිතුවද මම අවුරුදු 16ක පොඩි එකෙක් කියලා ගෙදරින් කන්න :lol:
    ඒ උනාට දැන්නම් ජොබෙන් අයින් වෙලා ගෙදරින් තමා කන්නෙ :(
    0002035E.gif
    ලිදේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආච්චිගෙ ඩ්‍රයිවර්නා නෙ යකෝව්..
    සැප කියලා මොකක්ද ඉතිං.. පවර් ස්ටියරිං තියෙනවා නං මාපට ඇගිල්ලට ‍බ්‍රේක් තියෙනවා නං.. :oo:
    එහෙම නෙවෙයි. .අළුත් බස් ඉල්ලන්නෙ පිඹගෙන රේස් යන්ඩ...
    මං මේ ලගදි දවසකත් දැක්කා ගල්වල හන්දියෙ ඉදං රේස් එකකට සෙට් උනා 234ක් එක්ක.. අර හයිවේ එක හදන තැන බම්පර් උඩිං ආපු වේගෙටම ගත්තා.. බස් එක උස්සලා විසි කලා වගේ :nerd::dull:

    :oo: හැබැයි අපේ තියෙන ජපන් පවර් බොක්ස් වගේ ඈගිල්ලෙන් කපන්න බෑ ඔය අළුත් ඒවා..... :eek:

    :yes: අළුත් බස් ලග පිකප් උනාට, පරණ එක වගේම තමා..... ලොකු වෙනසක් නෑ..... :no:

    234 එක්ක රේස් ගියේ අපේ අළුත් එකේ එකාද....?? ඌ බස් එක හෝල්ට් එකේ නවත්තලා අදිනකොට, අඩියක් විතර ඉස්සරහා ඉස්සෙනවා....... :angry: කොච්චර කිව්වත් වැඩක් නෑ...... :angry: :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උයාලා ඔතනට ආවෙ එහෙම උනාට අපි ඉහලට යන්නෙ මොලෙන් අන්කල්
    උඹේ මොළේ තියෙන්නේ තට්ටංවල නේද? ඒ නිසා තමා ලොක්ක පස්සෙන් එන්නේ......
    ඔළුවෙන් හිටං ඉදපිය. ආයෙ මොළේ කපාලයට බහී............:baffled: