EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි මට ටිකක් නිදියගන්න දීපිය :P දවල්ට කන්නම වරෝ තොපි දෙන්නම ... හැබැයි කඩෙන් :( ඔන්න දැන් එකෙක් මට මඩ ගසයි :oo: උඹ කට පියන් හිටු මෙතන මොකුත් නොකියා :baffled::oo:

    :oo: වල් බීමක්වත් බිව්වද......?? :P

    කඩෙන්...... :rolleyes: :baffled: :dull: 4000ට කුකර් එක ගෙනත් දුන්නා නම්, මේ දවස් ටිකට 40,000 ක් ඉතුරු කරගන්න තිබ්බා...... :growl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සොසපාට ලන්කට් මල්ලිලාට සිදිලාලු යෙකැයි
    :frown::frown:
    හම්මේහ්...
    අයියව දැක්ක කල්.........:)
    මොකද්ද අර සීන් එක:rofl::rofl: ටැග් එකක් දැකල මැරෙන්න හිනා මට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න එහෙම එකක්වත් කීන්කෝ :dull:
    මුන් මේලෝ සද්දයක් නැතුව නැවතුනාහම මුකුත් හිතාගන්න බෑ
    නාකි වෙලා තිබ්බට කොමන් සෙන්ස් නෑ :P
    අපේ අම්මලා ඒවාට බේත් බිලා නැහැ.....සුට්ටෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    images


    Happy Birthday තරි මාමේ....... :rofl: :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ හිතාදර කුකුලා තරියාණෙනි .....
    උබට සුභම සුභ උපන් දිනයක් වේවා....
    චිරාත් කාලයක් අප සමග විසීමට වාසනාව උදාවේවා....
    .

    images