EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් කිඹුල් නාකියද. උගේ නම අපි වෙනස් කරා මාතර කිඹුලා කියලා. :rofl::rofl: සැහෙන්න රිදිලා ඉන්නේ මාතර කිඹුලා කිව්වහම :lol:

    සිරාවට මූ මාතර කිඹුලද ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ මාමි
    කූලින් පෑඩ් එකක් කීයක් වෙනවද?

    :oo: 250යි.... ඈයි ගන්නද.....?? :growl: ඉස්සෙල්ලා ඔය කූඹි ගියපු ඩෙස්ක්ටොප් එක විකුණගෙන හිටුකෝ...... :rofl: උඹලගේ කයිය විතරයි.... :angry: ගන්න ලබ්බක් නෑ නේ බං....... :lol: මේකට නම් සත්‍යපාලට ඩේට් හැදෙන්නම රිදෙයි........ :rofl: :P :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: 250යි.... ඈයි ගන්නද.....?? :growl: ඉස්සෙල්ලා ඔය කූඹි ගියපු ඩෙස්ක්ටොප් එක විකුණගෙන හිටුකෝ...... :rofl: උඹලගේ කයිය විතරයි.... :angry: ගන්න ලබ්බක් නෑ නේ බං....... :lol: මේකට නම් සත්‍යපාලට ඩේට් හැදෙන්නම රිදෙයි........ :rofl: :P :lol:

    :lol:

    ගන්න එකාටත් බැනල එළවගන්නව :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: 250යි.... ඈයි ගන්නද.....?? :growl: ඉස්සෙල්ලා ඔය කූඹි ගියපු ඩෙස්ක්ටොප් එක විකුණගෙන හිටුකෝ...... :rofl: උඹලගේ කයිය විතරයි.... :angry: ගන්න ලබ්බක් නෑ නේ බං....... :lol: මේකට නම් සත්‍යපාලට ඩේට් හැදෙන්නම රිදෙයි........ :rofl: :P :lol:

    :lol::lol: උදේ පාන්දරම ඌට ඩේට් හැදෙන්නම දීලා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹ දන්නේ නෑ ලබ්බයි ලබ්බියි කස්ටර්මර් ලට කථා කරන විදිහ කෝල් කරොත් හරි එතනට විසිට් කරන කස්ටර්මර්ලට හරි :baffled: එෆා වෙනවා මම එහෙමනම් මුන් දෙන්නගේ හොම්බට දෙකක් අනල යන්නේ :lol: ගහ ගන්න වගේ කථාව :rofl: ඇත්ත.. බස් කාරයෝ කථා කරන විදිහනේ පොඩි කාලේ ඉඳන්ම දැකල අහල තියෙන්නේ :P මේකට නම් උපරිමේට රිදිලා දූවාගෙන එයි :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුල් නාකියද. උගේ නම අපි වෙනස් කරා මාතර කිඹුලා කියලා. :rofl::rofl: සැහෙන්න රිදිලා ඉන්නේ මාතර කිඹුලා කිව්වහම :lol:

    සිරාවට මූ මාතර කිඹුලද ? :eek:
    oya naaki arunayata date. mokada niggawa hoyaganna beri nisa & whole sale bite wena nisa..........:rofl:
    umbala dannawa neh maataraya & mama ekek da dennek da kiyala.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: උදේ පාන්දරම ඌට ඩේට් හැදෙන්නම දීලා :rofl:

    :rofl: ඕකා දැන් මට මතක හැටියට අවුරුදු ගානක ඉදන් ගන්න ලැප් අහනවා..... ඒත් තාම නම් ගත්ත ලැපක් නෑ..... දැන් ඩේට් වෙලාද කොහෙද පෑඩ් හොයනවා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නේ නෑ ලබ්බයි ලබ්බියි කස්ටර්මර් ලට කථා කරන විදිහ කෝල් කරොත් හරි එතනට විසිට් කරන කස්ටර්මර්ලට හරි :baffled: එෆා වෙනවා මම එහෙමනම් මුන් දෙන්නගේ හොම්බට දෙකක් අනල යන්නේ :lol: ගහ ගන්න වගේ කථාව :rofl: ඇත්ත.. බස් කාරයෝ කථා කරන විදිහනේ පොඩි කාලේ ඉඳන්ම දැකල අහල තියෙන්නේ :P මේකට නම් උපරිමේට රිදිලා දූවාගෙන එයි :rofl:

    :frown: උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ....... :baffled::dull: එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්....... :growl: