EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාය, කාන්තාවෝ තුන්දෙනාම එකතුවෙලා ලබ්බට බඩු බනිස්කරයි වගේ.....:shocked:
    18 කොල්ල පාට් එක වෙන කොහේ හරි දාන්න ගිහින් ගෙදරට මාට්ටුවෙලාවත්ද.....:rolleyes::P

    Ane oka daana 18 te part :angry: gedarata nodaana muu pitata dai da ? :P mama mei kalpanaa karanne labbi thumiya loku hitler ta monawad kare kiyalai yako :oo: iye 56000 ka.electric badu ada 90 ka tv :baffled: heta leyland deka da ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :shocked::shocked:
    ලබ්බි තුමිය ලොකු හිට්ලර් තුමියට නූලක්වත් පැන්නුවද.....:rolleyes:
    (ලබ්බ ලබ්බි තුමියට පැන්නුව වගේ):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked:
    ලබ්බි තුමිය ලොකු හිට්ලර් තුමියට නූලක්වත් පැන්නුවද.....:rolleyes:
    (ලබ්බ ලබ්බි තුමියට පැන්නුව වගේ):P

    :lol::rofl: ehema wadak wage thamai ....naththan labbige kata wahala ...paaththaya ekka magul kathaa karanna yanawa niwadu kale...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::rofl: ehema wadak wage thamai ....naththan labbige kata wahala ...paaththaya ekka magul kathaa karanna yanawa niwadu kale...
    ඒකත් වෙන්න පුලුවන්, ලබ්බිතුමිය කොටුකලා කියන්නේ ගොඩම තමයි කියල මව්තුමිය දන්නවානොව......:rolleyes:
    ලබ්බි රවපු ගමන් ලබ්බ පූසවගේ බයට හා කියයි......:baffled::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් වෙන්න පුලුවන්, ලබ්බිතුමිය කොටුකලා කියන්නේ ගොඩම තමයි කියල මව්තුමිය දන්නවානොව......:rolleyes:
    ලබ්බි රවපු ගමන් ලබ්බ පූසවගේ බයට හා කියයි......:baffled::(

    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Breaking news

    labbi thumiyata loku hitlar thumiya wisin 32 LED 3D tv ekak aran dun bawa aranchi wiya :shocked: yako mei mokakda wenna yanne ? :eek: mata mam pudumai :dull:

    ඒකත් වෙන්න පුලුවන්, ලබ්බිතුමිය කොටුකලා කියන්නේ ගොඩම තමයි කියල මව්තුමිය දන්නවානොව......:rolleyes:
    ලබ්බි රවපු ගමන් ලබ්බ පූසවගේ බයට හා කියයි......:baffled::(

    එකී මෙකි නොකී හෝ ඉන් කෙසේ හෝ ලබ්බාට ඔය ලැබෙන සෑම දෙයකින්ම 50% කට වඩා අයිති විය යුත්තේ අපිටය.....ඔය බුදියන් හිටපු හොතබුවා කපටි කමකින් හෝ , ඉනාවක් , නුලක් , ගුලියක් හෝ මොනයම් දෙයක් හෝ කර උට හොද අනාගතයකට මග පාදගන්න ඔය නිද්ගුල්ලෝ කාපු මොලගෙඩිය කුද්දනු ලැබුයේ අපගේ කොක්ක බාවන්ය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකී මෙකි නොකී හෝ ඉන් කෙසේ හෝ ලබ්බාට ඔය ලැබෙන සෑම දෙයකින්ම 50% කට වඩා අයිති විය යුත්තේ අපිටය.....ඔය බුදියන් හිටපු හොතබුවා කපටි කමකින් හෝ , ඉනාවක් , නුලක් , ගුලියක් හෝ මොනයම් දෙයක් හෝ කර උට හොද අනාගතයකට මග පාදගන්න ඔය නිද්ගුල්ලෝ කාපු මොලගෙඩිය කුද්දනු ලැබුයේ අපගේ කොක්ක බාවන්ය

    :yes: aniwaa ....

    muu gedarin yannamai giye wenama..ehenam muta huppe thamai...oka thamai kiyanne iwaseemen sanaseema labe kiyala... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකී මෙකි නොකී හෝ ඉන් කෙසේ හෝ ලබ්බාට ඔය ලැබෙන සෑම දෙයකින්ම 50% කට වඩා අයිති විය යුත්තේ අපිටය.....ඔය බුදියන් හිටපු හොතබුවා කපටි කමකින් හෝ , ඉනාවක් , නුලක් , ගුලියක් හෝ මොනයම් දෙයක් හෝ කර උට හොද අනාගතයකට මග පාදගන්න ඔය නිද්ගුල්ලෝ කාපු මොලගෙඩිය කුද්දනු ලැබුයේ අපගේ කොක්ක බාවන්ය
    11.gif
    11.gif

    මට දැන් පොඩි සැකයක් තියෙනවා ඔය ගුලිය හෝ නූල හදල ගෙනිහින් දුන්නේ උඹද කියල. දවස් තුන හතරකට කලින් උඹ කොලඹ යනව කියල ගිහින් ආවා නේද.....:rolleyes::rolleyes:
    මචෝ උඹ කාට කියලද ජපකරගත්තේ........
    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    11.gif
    11.gif

    මට දැන් පොඩි සැකයක් තියෙනවා ඔය ගුලිය හෝ නූල හදල ගෙනිහින් දුන්නේ උඹද කියල. දවස් තුන හතරකට කලින් උඹ කොලඹ යනව කියල ගිහින් ආවා නේද.....:rolleyes::rolleyes:
    මචෝ උඹ කාට කියලද ජපකරගත්තේ........
    :P
    :P:P:P
    මගේ ඔහොම ගේම් නැහැ බන් , මගේ තියෙන්නේ භූතයා ගැහිලිනේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P:P
    මගේ ඔහොම ගේම් නැහැ බන් , මගේ තියෙන්නේ භූතයා ගැහිලිනේ :P
    එහෙමනම් මොකවත් බැරිවුනොත් සියඹලාපේ පාත්තයට භුතයා ගැහිල්ලක් දෙමු....:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙමනම් මොකවත් බැරිවුනොත් සියඹලාපේ පාත්තයට භුතයා ගැහිල්ලක් දෙමු....:P
    ඔන්න බලහන් මම උඹට කියනවා මචන් , පාත්තයක් එක්ක සෙට් වෙලා ලබ්බ අපිට ගහනවා දවසක :P