EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාට හරි නරුම බල්ලෙක්ට රිදිලා මචන් ... සුකා ගන්න බැරි එකෙක් තමයි එකෙන්ම :lol: රෙප් තියල වාදී වෙන්න කියමු මචන් :D
    :P:P කුයියා නැති කුක්කෝ නිතරම මේ පැත්තේ කැරකෙනවා බාන්ස්
    සුදු කලු කොහොම උනත් කස්ටිය ඇරල මරියානා ආගාදේ වගේ නම් ඇති......:lol:
    එකයි කුයියා වැඩ නැත්තේ :P
    අනිවා මචන් :yes: අපි බලමු ජොකියා කව්ද කියලා :)
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P කුයියා නැති කුක්කෝ නිතරම මේ පැත්තේ කැරකෙනවා බාන්ස්

    එකයි කුයියා වැඩ නැත්තේ :P

    :yes::yes:

    :yes: කුයියා තියෙන බව පෙන්නන උන්ගේ කුයියා නැති එක තමා අවුල බන් :rofl: ෆෝරම් පොරවල් වෙන්න අනාථ වැඩ කරන උන් බන් මේකේ ඉන්නේ :oo: කුජීතයි !! :dull: මම උඹට කෝල් එකක් දීලම කියන්නම්කො බන් විස්තරේ .. :oo: මම මේ 31 න් පස්සේ අනිවා මේ ඔන්ලයින් මගුල් වලින් අයින් වෙනවා බන් :) ඒක අද හිතා ගත්තා :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :oo::oo::oo::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අර මොකෝ.................:frown::frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් සොයුරනි..........
    මා මෙයින් නික්මී යා යුතු කාලය එළඹ තිබේ............
    ඉතින් නික්මී යමි.........

    නුඹලාට යථාලාභ සංතුෂ්ඨිමත් අනාගතයක් මැ වේවා!!!!!!
    ආ වඩා ආයු බෝමත් මැ වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked::shocked: මේ මොකෝ මේ.....??

    ඊයේ රේඩියෝ අහන්න ආවේ නැති එකටද.....?? :rolleyes:

    ගෙදර එනකොටත් රෑ 9.30යි.... හොද ගණන්.... මේ දවස් ටිකේම, එහෙට මෙහෙට දුවන එක ඈර වෙන වැඩක් නෑ...... :( ඊයෙත් 80Km..... පෙරේදා 90Km..... හෆොයි...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: කුයියා තියෙන බව පෙන්නන උන්ගේ කුයියා නැති එක තමා අවුල බන් :rofl: ෆෝරම් පොරවල් වෙන්න අනාථ වැඩ කරන උන් බන් මේකේ ඉන්නේ :oo: කුජීතයි !! :dull: මම උඹට කෝල් එකක් දීලම කියන්නම්කො බන් විස්තරේ .. :oo: මම මේ 31 න් පස්සේ අනිවා මේ ඔන්ලයින් මගුල් වලින් අයින් වෙනවා බන් :) ඒක අද හිතා ගත්තා :)

    :shocked::shocked: ඒ පාර එයත්..... මොන රෙද්දක්ද යකෝ මේක.....?? :angry: ඕනා එකෙක් ඕනා රෙද්දක්...... අපි ආතල් එකේ ඉන්නවනේ මේකට වෙලා...... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ බැඳීම ඔන්ලයින් වලට එහා ගිය එකක් නේ බන් :)
    අනිවා මචන්, මේකෙන් අපි අඳුනගත්තා විතරයි. දැන් මේ හුයන්න ඇතත් නැතත් එකයි.......:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක්වත් සුභ පැතුවේ නෑ..... :dull: :(

    70000-1.jpg

    ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා...... :( :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිතවත් සොයුරනි..........
    මා මෙයින් නික්මී යා යුතු කාලය එළඹ තිබේ............
    ඉතින් නික්මී යමි.........

    නුඹලාට යථාලාභ සංතුෂ්ඨිමත් අනාගතයක් මැ වේවා!!!!!!
    ආ වඩා ආයු බෝමත් මැ වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
    කිසි දෙයක් ඇඟට ගන්න එපා බන් , අනුන් හින්දා තමන් කරන දේවල් වෙනස් කරන්න එපා :(

    :shocked::shocked: ඒ පාර එයත්..... මොන රෙද්දක්ද යකෝ මේක.....?? :angry: ඕනා එකෙක් ඕනා රෙද්දක්...... අපි ආතල් එකේ ඉන්නවනේ මේකට වෙලා...... :cool:
    :P:P
    අනිවා මචන්, මේකෙන් අපි අඳුනගත්තා විතරයි. දැන් මේ හුයන්න ඇතත් නැතත් එකයි.......:):)
    එකනම් ඇත්ත බන් , ලක්ෂ ගානක් හිටියත් බොක්කට බොක්ක වල් විදියට සෙට් උන ටික

    එකෙක්වත් සුභ පැතුවේ නෑ..... :dull: :(

    70000-1.jpg

    ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා...... :( :dull:
    ඒ ලපටි සිපයි කාලෙනේ .....:P ඔන්න කන්ග්රට්ස්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: කුයියා තියෙන බව පෙන්නන උන්ගේ කුයියා නැති එක තමා අවුල බන් :rofl: ෆෝරම් පොරවල් වෙන්න අනාථ වැඩ කරන උන් බන් මේකේ ඉන්නේ :oo: කුජීතයි !! :dull: මම උඹට කෝල් එකක් දීලම කියන්නම්කො බන් විස්තරේ .. :oo: මම මේ 31 න් පස්සේ අනිවා මේ ඔන්ලයින් මගුල් වලින් අයින් වෙනවා බන් :) ඒක අද හිතා ගත්තා :)
    හරි මචන් , ඔන්ලයින් යන එක ගැන නම් හිතන්න එපා , අනුන් හින්දා තමන්ගේ ගමන් වෙනස කරන්න එපා , හැම දේට වඩා තමන්ට තමන් ලොකුයි එක හිතපන්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හිතවත් සොයුරනි..........
    මා මෙයින් නික්මී යා යුතු කාලය එළඹ තිබේ............
    ඉතින් නික්මී යමි.........

    නුඹලාට යථාලාභ සංතුෂ්ඨිමත් අනාගතයක් මැ වේවා!!!!!!
    ආ වඩා ආයු බෝමත් මැ වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

    ඈ බොල කොකටුවො බොට මොකො උනෙ :baffled: