machan poddata komada ? ube miss cal eka dan dakke heta gannam

මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?හෆ්ෆා දැන් ආවේ....... කොළඹ ගියා විනාඩි 25ට.... ආවා විනාඩි 20ට...... අර අරූගේ බස් වල කෑලි ගේන්න.....
![]()
දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක......![]()

අක්කා....... උඹ බබා![]()

හෆ්ෆා දැන් ආවේ....... කොළඹ ගියා විනාඩි 25ට.... ආවා විනාඩි 20ට...... අර අරූගේ බස් වල කෑලි ගේන්න.....
![]()
දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක......![]()

මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?![]()
මොකාට බය වෙන්නද බොල......
තාත්තගේ දේ නිසා කරනවා..... එච්චරයි. ලැබුනත් එකයි.... නොලැබුනත් එකයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන්නවා.
කොළඹ ගියපු එක නම්, අද ගිහින් එනකම්, මට මාවවත් sure නැතුව ගියේ......

මොකාට බය වෙන්නද බොල......
තාත්තගේ දේ නිසා කරනවා..... එච්චරයි. ලැබුනත් එකයි.... නොලැබුනත් එකයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන්නවා.
ගෙදර දේ නිසා, ඒක කරනවා. ලැබෙයිද නැද්ද කියන එක ගැන හිතන්නේ නෑ.![]()
කොහොම කරත්, අන්තිමට, මට මම කරගත්ත දේ විතරයි කියලා මම දන්නවා බං..... ඒත්, මේක අර ආසාවට වගේ කරනවා. මොනවා උනත්, තාත්තා ගොඩ නගපු දේ නිසා.
නැත්නම් අද ඈත්තටම මට පිස්සු වගේ තිබ්බේ..... එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ ගියේ..... අරගේ බස් එක ගලවගෙන එතන බාස් කතා කරනවා..... මෙහෙන් ශොප් එකේ වයර් වැඩ ටික කරන්න ආව උන් කතා කරනවා..... එහෙට මෙහෙට, අද වගේ හයියෙන් බයික් පැදලම නෑ මම......කොළඹ ගියපු එක නම්, අද ගිහින් එනකම්, මට මාවවත් sure නැතුව ගියේ......
![]()
![]()
මට තේරෙන්නේ නැහැ බෝල තෝ මොකෙද්ද කියලා.....
එක්කෝ මට තේරෙන්නේ උබව බ්ලැක් මේල් කරලා වගේ ? මම දන්නේ නැහැ එත් මොකක් හරි උබ නොකියන දෙයක් මෙතන තියෙනවා
ආයේ මේ ගැන කතා ඕනි නැහැ , මට පෙන්නේ උබ පිස්සෙක් කියලා
පිස්සෙක් කිව්වා.......?? 

උඹ ඔහොමම කරගෙන පලයන්, මේ ලෝකේ හොඳ නරක කියල දෙකක් තියෙනවනේ......මොකාට බය වෙන්නද බොල......
තාත්තගේ දේ නිසා කරනවා..... එච්චරයි. ලැබුනත් එකයි.... නොලැබුනත් එකයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගන්නවා.
ගෙදර දේ නිසා, ඒක කරනවා. ලැබෙයිද නැද්ද කියන එක ගැන හිතන්නේ නෑ.![]()
කොහොම කරත්, අන්තිමට, මට මම කරගත්ත දේ විතරයි කියලා මම දන්නවා බං..... ඒත්, මේක අර ආසාවට වගේ කරනවා. මොනවා උනත්, තාත්තා ගොඩ නගපු දේ නිසා.
නැත්නම් අද ඈත්තටම මට පිස්සු වගේ තිබ්බේ..... එහෙට මෙහෙට පිස්සුවෙන් වගේ ගියේ..... අරගේ බස් එක ගලවගෙන එතන බාස් කතා කරනවා..... මෙහෙන් ශොප් එකේ වයර් වැඩ ටික කරන්න ආව උන් කතා කරනවා..... එහෙට මෙහෙට, අද වගේ හයියෙන් බයික් පැදලම නෑ මම......කොළඹ ගියපු එක නම්, අද ගිහින් එනකම්, මට මාවවත් sure නැතුව ගියේ......
![]()
![]()

උඹ ඔහොමම කරගෙන පලයන්, මේ ලෝකේ හොඳ නරක කියල දෙකක් තියෙනවනේ......
හොඳ මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නැහැ........ බලමුකෝ මොකද වෙන්නේ කියල........![]()
බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ......
මට ඒ ඈති..... 
බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ......
මට ඒ ඈති.....
![]()

මේ ඇත්තම කියපන් යුරා , උබ මේවා කරන්නේ බයටද? නැත්නම් අනාගතයේ යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්ද ? නැත්නම් උගේ අමන කමටද ?![]()

![]()
![]()
ගෙදර දේ නිසා කරනවා බං.... එච්චරයි......![]()
පිස්සෙක් කිව්වා.......??
![]()

ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි
ලබ්බි වැඩ්ඩි 
බලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ......
මට ඒ ඈති.....
![]()

හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සනබලමු බලමු. කොහොම උනත් මට එකයි බං..... මම දැන් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න විදිහක් යන්තම් හරි හදාගෙන තියෙනවනේ......
මට ඒ ඈති.....
![]()

හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන![]()

රිදිලා
කමක් නෑ නොදුන්නොත් ලබ්බිට කියල හිට්ලර් ට ගුලියක් කවෝමු !ගෙදරටම ඇවිල්ල යතුරු දෙයි
ලබ්බි වැඩ්ඩි
![]()
ඉලෙක්ට්‍රොනික් කෑලි වලට තමා ලබ්බි වැඩ්ඩි...... එංජින් වලට හරි යන්නේ නෑ......
පාන් කෑල්ලකට ආත්මේ පාවල දෙන එකෙක් දැක්කමයි![]()
ඈ බොල..... මම කිව්වේ, පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් දැන් හදාගෙන තියෙන්නේ කියලා....... 
හා හා උබ වත්ත වටේ දුවිලිකාගෙන දුවලා පාන් කෑල්ලක් හොයන කාපන් , අනික් එවුන්ව සොෆාවේ සතපවලා සැප බේකන් කන්න දීලා තොගේ මහන්සියෙන් , නෙදකින් කියපු ලස්සන![]()
මේ මොන හුයන්නක්ද.....?? තොපි දෙන්නා අද ඈදේ වැරදි පැත්තෙන් නැගිට්ටද.....?? 